Top 5 Alternative for Adobe Photoshop

Adobe Photoshop CS  6 හි මිල 699$. එය රුපියල් වලින් සදහන් කරනවානම්  රුපියල් 90000ක් පමණය. එවැනි මුදලක් දී Software  එකක් මිලදී ගැනීම බොහෝ දෙනෙක්ට අපහසු වැඩක්ය. මේ සදහා බොහෝ දෙනා කරනු ලබන්නේ Crack වැනි දේ යොදගෙන නොමිලේ මෙවැනි Software භාවිතා කිරීමයි. නමුත් එය නීති විරෝධී දෙයක් වගේම Crack  භාවිතා කිරීමට අකමැති පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඉතින් එවැනි අයට පුළුවන් පහලින් දීලා  තියන Software භාවිතා කරන්න Adobe Photoshop  වෙනුවට ( මෙහි සමහර Tools, Online Tools වේ.).

කියවන්න : Photoshop Sinhala Tutorials

photoshop

1. GIMP — Platform: Linux, Windows, Mac

2. Pixelmator — Platform: Mac ( මුදල් ගෙවා මිලදී ගත යුතුය.)

3. Pixlr EditorOnline Photo Edit කරන්න පුළුවන් හොදම Tool එකක්.

4. Paint.NET — Platform: Windows

5. Sumopaint — Online Tool එකකි, Adobe Flash Player එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි.

9 Shares

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *