Adobe Photoshop Sinhala Video Tutorials

Adobe Photoshop CS3 කියන්නේ මීට වසර කිහිපයකට පමණ පෙර ආපු Adobe Photoshop වල Version එකක්. අපිට මේ ලගදි Adobe Photoshop CS3 ගැන කියලා දෙන Sinhala Video Tutorials 3 ක්  හම්බුනා. Adobe Photoshop CS3 කියන්නේ පරණ Version එකක් උනත් Photoshop ඉගන ගන්න ඉන්න අයට එම Video 3 වැදගත් වෙයි කියල හිතුන නිසා එම Video 3 Share කරන්න හිතුවා.

එම Video 3 හි ධාවන කාල වල එකතුව පැයටත් වඩා වැඩි වන අතර ඔබට Photoshop ගැන කිසිම අවබෝදයක් නොමැති උනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට එම Video 3ම නිර්මාණය කරලා තියනවා.

කියවන්න : Photoshop Sinhala Tutorials -සිංහලෙන් Photoshop

 

3 Shares

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *