Advertise

මේ සම්බන්දව වැඩි දුර විස්තර සහ මුදල් ගෙවීම සදහා topsinhalablog@gmail.com යන ලිපිනය හරහා අපව සම්බන්ද කරගන්න.

Top Sinhala Blog කියන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ජනප්‍රියම සිංහල බ්ලොග් අඩවියකි. Technology, Mobile, Internet Marketing, Blogging, SEO, Web Hosting වැනි දේ ගැන වැඩි වශයෙන් ලිපි පලවන මෙම බ්ලොග් එක Technology + Small Business + Online Mraketing බ්ලොග්  එකක් කියලා හදුන්වන්නත් පුළුවන්.

පහතින් අප සදහන් කරලා තියෙන්නේ 2016-10-01 සිට 2017-09-30 දින දක්වා (වසරක කාලයක්) Page Views ලැබී ඇති ආකාරය Google Analytics වලට අනුව. [මෙය යලි Update කරනු ලබන්නේ මාස 6 කට පසුවය ].

TSB

මෙම කාල පරාසයේදී Page views 350,000 ( මාසයකට 30,000 පමණ) පමණ ලැබී ඇතිඅතර ඒ වෙබ් අඩවි Visitors ලා 200,000 කට ආසන්න ගණනක් හරහාය. (මෙයින් 75% ක් පමණ Google Search Engine එක හරහා පැමිණි පිරිසක් වේ.)

ඔබගේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ප්‍රචාරය කල හැකි ක්‍රම

1. ව්‍යාපාරයේ  Banner එකක් හෝ Banner එකක් සමග ලින්ක් එකක් දැමීමෙන්.

මාස 3ක් සදහා රුපියල් 30,000 – 60,000 අතර මුදලකට Banner එකක් හෝ Banner එකක් සමග ලින්ක් එකක් දැමීමට පුළුවන්. මිල Banner එකේ Size එක මත සහ පලකරන ස්ථානය අනුව වෙනස් වේ. වැඩි දුර විස්තර සාකච්චා කිරීම සදහා ඔබව සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් සමග  topsinhalablog@gmail.com යන ලිපිනය හරහා අපව සම්බන්ද කරගන්න

2. Review Post

ඔබගේ වෙබ් අඩවිය හෝ ව්‍යාපාරය ගැන review එකක් post එකක් දමන ආකාරයට පල කර ගත හැකිය. එහිදී ඔබටම review හැක ලිවිය හැකි අතර අවශ්‍යනම් අපිට එය සකස් කර පල කල හැකිය. මෙහිදී ඉතාමත් නිවැරදි තොරතුරු පමණක් අප පල කරන බව සදහන් කරන්නමු. ඒ මුදල් වලට වඩා අපගේ බ්ලොග් කියවන්නන් අපිට වටිනා බැවිනි. Review post එකක් පල කර ගැනීම සදහා ගාස්තුව ඔබගේ  වෙබ් අඩවිය හෝ ව්‍යාපාරය අනුව වෙනස් වේ.

නීති රීති

1. ලිංගිකත්වය ඉස්මතු වෙන හෝ මත් පැන් වැනි දේවල් වලට අදාල දැන්වීම් අපි භාර ගනු නොලැබේ.

2. ඔබේ Ad එකේ Size එක 50 KB වලට වඩා අඩු විය යුතුය. (.)

3. Banner එක  බ්ලොග් අඩවියට ඇතුලත් කරන්නේ සම්පුරණ මුදල් අපිට ලැබුණු පසුවය (එය නැවත අපි ආපසු ගෙවනු නොලැබේ).

4. Banner එක අපගේ Servers වල ගබඩා කරන අතර ඔබගේ Servers වල තබා ගැනීමට ඉඩ දෙනු නොලැබේ.

5. ඔබ මාසයක් සදහා ඉඩ වෙන් කරගත හොත් පමණක් මසකට වතා දෙකක් ඔබට Banner එක වෙනස් කර ගත හැකි අතර එය තීරණය කිරීමේ අයිතිය අප සතුය.

6. නීති රීති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුය.

මේ සම්බන්දව වැඩි දුර විස්තර සහ මුදල් ගෙවීම සදහා topsinhalablog@gmail.com යන ලිපිනය හරහා අපව සම්බන්ද කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *