0 Shares

Android කියන්නේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උන Mobile OS එකක්. මේ වන විට ලෝකයේ ජනප්‍රියම Mobile OS එක වෙන්නෙත් Android.

කියවන්න : Android 1.6 (Donut) වල සිට 5.0 (Lollipop) දක්වා

ශ්‍රී ලංකාවේ උනත් Android Phones භාවිතා කරන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගෙන් අඩුම වශයෙන් 80%ක් වත් Whatsapp සහ  Viber කියන App භාවිතා කරනවා. ඒ වගේ App වලට password එකක් ඇතුලත් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. ඒ එම App වල ඇති data තමන්ගේ privacy එකට කෙලින්ම බලපාන නිසා.

ඊට අමතරව ඔබගේ Android Phone එකේ එවැනි තවත් Apps ගොඩක් තියෙන්න පුළුවන්. එවැනි ඕනෑම App එකකට Password එකක් දැමිය හැකි App දෙකක් අපි ඔබට මේ ලිපියෙන් හදුන්වා දෙනවා.

1. Smart AppLock

Downloads : 10,000,000 – 50,000,000

Rating : 4.5

2. AppLock

Downloads : 100,000,000 – 500,000,000

Rating: 4.4

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply