0 Shares

මේ මාසයේදී වෙළද පොලට නිකුත් වූ Apple iPhone 6 ගැන විස්තර දැනගන්න හුගක් අය මේ දිනවල උනන්දු වෙනවා. ලංකාවේ මුලින්ම Apple iPhone 6 එක මිලදී ගෙන ඇත්තේ ජනනාත් වරකාගොඩ මහතා විසිනි. Gossip Book බ්ලොග් අඩවියේ ලිපියට අනුව ලංකාවේ Apple iPhone 6 අලෙවි වීමට පටන්ගෙන ඇත්තේ 160,000 වැනි ඉහල මිල ගණන් වල සිටය. අනිත් Smart Phones සමග සංසන්දනය කරන විට එය ඉතාමත් ඉහල මිලකි.

ඔබට Apple iPhone 6 ගැන හැම තොරතුරක්ම gsmarena අඩවියෙන් බලාගන්න පුළුවන්.

Apple iPhone 6 Plus Review in Sinhala

TricksLanka බ්ලොග් අඩවිය Apple iPhone 6 Plus Review එකක් සිංහලෙන්ම පල කරලා තියනවා. එක පහතින් බලන්න.

Apple iPhone 6 unboxing

Apple iPhone 6 Plus unboxing

Apple iPhone 6 vs 6 Plus: Unboxing & Comparison

Top 10 iPhone 6 New Features!

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 3 Comments

  1. Pingback: Apple iPhone 6 ගැන Video කිහිපයක්ම | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Pingback: අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?

  3. Sanjeewa

    Kalinma4n akata dapu id.akai passward aka nathiwa 4n aka on karanna puluwanda.

Leave a Reply