11 Shares

මෙම ලිපිය කියවන බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇති Apple සමාගමේ අලුත්ම Phone එක නිකුත් වෙලා අවසානයි කියා. මෙවැනිම ආකාරයේ ලිපි පෙළක් Apple iPhone 6 නිකුත් වූ පසුවත් අපි ගෙන අවා.

මීට මාස 3 කට වගේ ප්‍රථම Apple iPhone 7 මොන වගේ Phone එකක් වෙයිද සහ IOS 10 නවතම තොරතුරු ත් අපි ගෙන අවා. ඔබ එම ලිපිය මග හැරුණු ලිපියක් නම් එකත් කියවන්න.

GSM Arena වෙබ් අඩවිය හරහා ඔබට Apple iPhone 7 සහ Apple iPhone7  Plus ගැන සියලු විස්තර බලාගන්න පුළුවන් නිසා ඒ ගැන විශේෂ සටහනක් අපි දක්වන්නේ නෑ.

  1. පළවැනි Video එක විදියට මෙතන තියෙන්නේ Chanux විසින් නිර්මාණය කරන ලද Unboxing Video එකයි. මෙය කෙටි Video එකක් වෙන අතර Phone එක ගැන ලොකු විස්තරයක් සදහන් කරන්නේ නෑ. ඔහු ඉක්මනින් Full Review Video එකක් කල පසුව අපි එයත් ඔබ වෙත ගෙන එන්නම්.

2. පහලින් තිබෙන Video එක බැලීම තුලින් නම් ඔබට Apple iPhone 7 සදහා භාවිතා කර ඇති සුවිශේෂ තාක්ෂණික කරුණු කිහිපයක් ගැනම දැනගන්න පුළුවන්.

11 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. mpp gunasinghe

    Great work Thanks

Leave a Reply