0 Shares

Namecheap Special 50% Discount: Namecheap Value Shared Hosting package එක ඔබට අවුරුද්දටම $17.28 වැනි ඉතාමත් සුළු මුදලකට මිලදී ගන්න පුළුවන්. මෙම දීමනාව ඇත්තේ දින කිහිපයක් නිසා ඉක්මනට මිලදී ගන්න.


ඔබ Website එකක් හෝ Blog එකක් ආරම්භ කරන්න තිරණය කල පසු ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය host කීරීම සදහා ඔබ  Web Hosting සේවාවක් තෝරා ගත යුතු වෙනවා. මෙම තිරනය ඔබ ඉතාමත් සැලකිල්ලෙන් ගත යුතු තීරණයකි.

Web Hosting සේවාවක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද?

  1. Customer Reviews / Reputation : මෙය ඉතාමත්ම වැදගත් දෙයක්. ඔබ ස්ථාවර හොද reviews තියන ජනප්‍රිය Web Hosting සේවාවක් තෝරා ගත යුතුය. අවම වශයෙන් අවුරුදු 2,3කට වත් කලින් ආරම්භ කරන ලද එකක් විය යුතුය.
  2. Support : Email, Chat හෝ Call යන මොන විදියකින් හෝ ඔබට ගැටළුවක් අපු විගස අවම පැයක් තුළවත් විසදගන්න පුළුවන් වෙන්න ඕනේ. හොද Reputation එකක් ඇති සේවාවක් තෝරා ගන්න කියන එකට මේකත් හේතුවක්.
  3. Price : අනිවාර්යෙන්ම ඔබට දැරිය හැකි මිලක් වෙන්න අවශ්‍යයිනේ.

තව කරුණු 7ක් මේ ලිපියේ තියෙනවා.

Web Hosting වර්ග මොනවද?

ප්‍රධාන වශයෙන් Shared Hosting, VPS, Dedicated Hosting සහ Reseller Hosting වශයෙන් Web Hosting වර්ග 3ක් තිබෙනවා.

Web Hosting Types

මෙහින් මිල අඩුම වන්නේ Shared Hosting වන අතර සමාන්‍ය වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට Shared Hosting හොදටම ප්‍රමාණවත්ය.

හොදම Web Hosting සේවා මොනවද?

හොදම Web Hosting සේවා කිහිපයෙන් අපි භාවිතා කර ඇති ඒවාගෙන් හොදම ඒවා මේවයි.

Bluehost : Bluehost තමයි අපි මුලින්ම recommend කරන්නේ. අපි අවුරුදු 3,4 ක ඉදන්  Bluehost භාවිතා කරනවා. අපේ වෙබ් අඩවි down වෙලා තියෙන්නේ මේ අවුරුදු ගානටම කිහිප වතාවයි. එත් උපරිම මිනිත්තු 10 ක් වගේ. ඒ වගේම ඔහුන්ගේ Custome Service එකත් ඉතාමත් හොදයි. Chat System එකෙන් ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම වෙලාවක අහන්න පුළුවන්. නමුත් මාසයකට  $3.49 – $4.95 වගේ ගණනක් ඔබට ගෙවන්න වෙනවා.

Namecheap : Namecheap Value Shared Hosting package එක ඔබට අවුරුද්දටම $17.28 වැනි ඉතාමත් සුළු මුදලකට මිලදී ගන්න පුළුවන්. මෙම දීමනාව ඇත්තේ දින කිහිපයක් නිසා ඉක්මනට මිලදී ගන්න. ඔහුන්ගේ Custome Service එකත් ඉතාමත් හොද මට්ටමක තිබෙනවා. නමුත් ඔබට මුදල් තිබෙනවා නම් BlueHost තෝරා  කියලා තමයි අපි කියන්නේ.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply