නොමිලේම Download කරගන්න පුළුවන් සුපිරිම WordPress Theme එකක්

WordPress කියන්නේ බ්ලොග් කරන අය අතර ඇති ජනප්‍රියම වචන වලින් එකක්. සිංහල බ්ලොග් කරන හුගක් අය Blogger වලින් බ්ලොග් හදලා තිබුනට WordPress භාවිතා කරන විශාල පිරිසක් ඉන්නවා. හුගක් Blogger Templates ඔබට නොමිලේම ලබාගන්න පුළුවන් උනාට හුගක් WordPress Themes මුදල් දීලා මිලදී ගන්න ඕන themes. අප මෙම බ්ලොග් අඩවියට භාවිතා කරන්නෙත් එහම මුදල් දී මිලදී ගත්ත theme එකක්. නොමිලේම Download කරගන්න පුළුවන් WordPress Themes දහස් ගණනක් තිබුනත් Professional පෙනුමක් ඇති නොමිලේම download කරගන්න පුළුවන් Themes හරිම අඩුයි.

wp theme

මෙම post එක හරහා නොමිලේම Download කරගන්න පුළුවන් සුපිරිම WordPress Theme එකක් අපි ඔබට ලබා දෙනවා. මෙම Theme එක මේ වන විට 90000 කට වැඩි පිරිසක් Download කරගෙන තියෙන්නේ මෙහි ඇති සුවිශේෂ වගේම සිත් ඇදගන්නා බව නිසයි. විශේෂයෙන්ම Technology බ්ලොග් එකක් සදහා මෙම Theme එක වඩාත් සුදුසුය.

Theme Demo

Download

Post Comment