වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය
බ්ලොග් එකේ ඇති තොරතුරු සම්බන්දව: අපි මේ බ්ලොග් එකට ලිපි ලියන්නේ අපේ දැනුම සහ අන්තරජාලයේ ඇති තොරතුරු පදනම් කරගෙන බැවින් සමහර විට වැරදි තොරතුරුද ඇතුලත් විය හැකි නමුත් අපේ දැනුම අනුව හැම විටම නිවැරදි තොරතුරු ඇතුලත් පමණක් කිරීමට අපි උත්සහ ගන්නෙමු. මේ බ්ලොග් එකේ ඇති දේවල් අනුව ක්රියා කිරීමට යාමේදී කිසියම් හානියක් උනත් අප වගකියනු නොලැබේ. එය තවදුරටත් සොයා බලා නිවැරදිව කිරීම ඔබ සතු වගකීමයි.
සිංහල බ්ලොග් එකකින් මුදල් හොයන්නේ කොහමද eBook එක සම්බන්දව: මෙම eBook එක අපි ලිව්වේ අපේ අත්දැකීම් සහ අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා ලද දැනුම ඇසුරෙනි. එහිදී හැකි තරම් නිවැරදි තොරතුරු ඇතුලත් කිරීමට අපි සෑම විටම උත්සහ ගත් අතර ඉතා අල්ප වශයෙන් වැරදි තොරතුරු ද තිබිය හැක. මෙම eBook මගින් අපි ඔබට ලබා දෙන්නේ දැනුම පමණි. ඒ අනුව ක්රියා කොට, ඉවසීම සහ කැපවීම ප්රගුණ කර දක්ෂතාව මගින් මුදල් ඉපයීම ඔබ සතු කාර්යකි. ඒ සම්බන්දව අප වගකීමක් දරනු නොලැබේ