0 Shares

ලෝකයේ ජනප්‍රියම Social Network වන Facebook ගැන අපි ලිපි කිහිපයක්ම මේ දවස් කිහිපයේදී පල කළා. ඒවගෙන් කිහිපයක් පහත තියනවා.

ඕනෑම Facebook Video එකක් Download කරගන්නේ කොහමද?

Sinhala Facebook Photo Comment 1000+

ඔබ නොදන්නා Facebook රහස්

සිරියාවතීගේ Fake Profile එක

Facebook Account එකක් Delete කරන එකෙයි Deactivate කරන එකේ වෙනසක් තියනවද?

හුගක් අය අතර වැරදි මතයක් තියනවා Facebook Account එකක් Delete කරන එකෙයි Deactivate කරන එකයි එකක් කියලා. ඒ දෙක දෙකක්.

ඔබ ඔබගේ Facebook Account එක Deactivate කරලා අවශ්‍ය නම් ආයිත් අවුරුද්දකින් උනත් Facebook Account එකට Log වෙන්න ඔබට පුළුවන් .

නමුත් ඔබ Facebook Account එක Delete කරොත් ඔබට එම දිනයේ සිට දින 14කට පසු කවදාවත් ඒ Account එක භාවිතා කරන්න බෑ.

Facebook Account එක Delete කරන්නේ කොහමද?

1. මුලින්ම ඔබගේ Facebook ගිණුමට ලොග් වෙන්න (ඔබට Delete කිරීමට අවශ්‍ය ගිණුමට).

2. ඉන් පසු මෙම ලින්ක් එකට පිවිසෙන්න (https://www.facebook.com/help/delete_account).

3. Delete My Account Button එක Click කරන්න.

4. දැන් ඔබගේ ගිණුමේ Password එක ඇතුලත් කර OK button එක Click කරන්න.

දන් ඔබගේ ගිණුම Deactivate වනු ඇත. ඔබට දින 14 ක කාලයක් හම්බවෙනවා අවශ්‍ය නම් ලොග් වෙන්න. ඔබ දින 14 ක කාලයක් ඇතුලත ලොග් උනොත් ඔබට පුළුවන් Delete එක Cancel කරන්න.

ඔබ දින 14ක කාලය ඇතුලත් ආයිත් Log උනේ නැත්තම් ඔබගේ ගිණුම සම්පුර්ණයෙන්ම Delete වෙනවා.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 4 Comments

  1. nilanka

    godak watinawa bro……..tnq wewa.

  2. තිස්ස රත්න සුරිය

    මට හුගක් ආසයි අපගෙ දැනුම අන්තර් ජාලයෙන් ඔයාලා වගේ බෙදලා දෙන්න මම AL කරලා දැන් ⁣ඉංන්ස්ට්‍ට්‍රඋමන් ඉංඩස්ට්‍රියල් රැකියාව කරන්නෙ (මිකැනික්, ඉලෙක්ට්‍රි, කමිිපියුටර්, ඔටෝ මෙෂන් ආදිය එයට ඇතුලත් වෙනවා.එක කරන්න මට උදවිිි දෙන්න
    ස්තුතියි. ⁣

  3. SMS

    Watinaa lipiyak. Thanks!!!

  4. අතුකෝරල

    හුගක් ස්තුතියි

Leave a Reply