Facebook කොතරම් විශාලද කියලා ඔබ දන්නවාද?

ලෝකයේ ජනප්‍රියම Social Network එක වන Facebook ගැන අපි නිරන්තරයෙන් ලිපි පල කරනවා. ඒවාගෙන් කිහිපයක් විදියට ඔබ යවපු Friend Request(Facebook) වලින් Accept කරලා නැති අය බලාගන්නේ කොහමදFacebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන්නේ කොහමද යන ලිපි හදුන්වන්න පුළුවන්.

අද ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ 2015 වසර අවසානය වන විට Facebook කොතරම් විශාලද කියලා ඔබට දැනගන්න පුළුවන් වෙන කරුණු කිහිපයක්.

  • Facebook වෙත දිනපතා පැමිණෙන පිරිස බිලයනකටත් වැඩි.
  • මිලියන 900 කට වඩා වැඩි පිරිසක් Facebook ජංගම දුරකථන වලින් භාවිතා කරනවා.
  • Facebook සමාගමටම අයිති Whatsapp මිලියන 900 ක් පමණ දෙනා භාවිතා කරනවා.
  • Facebook සමාගමටම අයිති Instagram මිලියන 400 ක් පමණ දෙනා භාවිතා කරනවා.
  • දිනකට Facebook Users ලා නරබන Video වල සම්පුර්ණ කාලය එකතු කරොත් එය පැය මිලියන 100ක් පමණ වෙනවා.
  • Facebook Messenger භාවිතා කරන පිරිස මිලියන 800 කට වැඩි.

Facebook

One Response to "Facebook කොතරම් විශාලද කියලා ඔබ දන්නවාද?"

Post Comment