0 Shares

Facebook කියන්නේ දැනට ලෝකයේ තියන ජනප්‍රියම social networking site එකයි.

social network

2004 වසරේදී Mark Zuckerberg විසින් නිර්මාණය කරන ලද මෙම social network එකේ සාමාජිකයන් ගණන බිලියනයද ඉක්මවා අවසන්ය.

Facebook හැදුනේ කොහමද කියලා The Social Network නමින් ෆිල්ම් එකක් 2010 වසරේදී නිර්මාණය උනා. එම ෆිල්ම් එකේ IMDB Rank එකත් 7.8 ක් වැනි ඉතා ඉහල අගයක් ගන්නා ෆිල්ම් එකකි. ඔබ තොරතුරු තාක්ෂණය සම්බන්දව ඉගන ගන්න අයෙක් හෝ ඒ සම්බන්දව ජොබ් එකක් කරන අයෙක් නම් විශේෂයෙන්ම මෙය ඔබ බලන්නම ඕනේ ෆිල්ම් එකක්.

Baiscopelk වෙබ් අඩවිය මේ සදහා සිංහල උපසිරසියක් පවා ලබා දීලා තියනවා. දිනුෂ්ක උදාර විසින් සකස් කරා ඇති සිංහල සිංහල උපසිරසිය ඔබට එම අඩවියෙන් download කරගන්න පුළුවන්.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Pingback: ඕනෑම Facebook Video එකක් Download කරගන්නේ කොහමද?

Leave a Reply