Facebook ගැන ඔබ නොදත් තොරතුරු රැසක්

Facebook යනු ලෝකයේ ජනප්‍රියම social network එක ලෙස හැදින්විය හැක. මුළු මහත් වෙබ් අඩවි ලෝකය ගත්තත් Facebook දෙවැනි වන්නේ Google වෙබ් අඩවියට පමණි. 2004 පෙබරවාරි මාසයේ Mark Zuckerberg විසින් ආරම්භ කරන ලද Facebook අඩවියට මේ වෙන විට බිලියන 1.15 පමණ ප්‍රමාණයක් එක රොක් වී ඇත.

මෙම ඇති තොරතුරු විශවාස කීරීමට පවා අපහසුය. එතරන් මිනිසුන් පිරිසක් Facebook අඩවිය වට එක් රොක් වී ඇත.

Facebook

Total number of Facebook users 1.5 billion
Daily active Facebook users 699 million
Daily active users in the US 128 million
Daily active users in the UK 24 million
Total number of Facebook pages 50 million
Average number of monthly posts per Facebook page 36
Estimated percentage of brand Facebook posts considered spam 7%
Monthly active Facebook mobile users 819 million
Total number of Facebook apps 10 million
Total number of Facebook friend connections 150 billion
Total number of Facebook likes since launch 1.13 trillion
Average daily Facebook likes 4.5 billion
Total number of uploaded Facebook photos 240 billion
Average daily uploaded Facebook photos 350 million
Average time spent per Facebook visit 20 minutes
Percentage of Facebook users that log in at least once a day 76%
Average number of page likes per Facebook user 40
Total 2012 Facebook revenue $5.09 billion
Amount that Facebook is rumored to be charging for video ads $2.5 million
Total number of Facebook pages promoting posts 500000
Total number of Facebook promoted posts 2.5 million
Total number of Facebook page offer claim 42 million
Total number of languages available on Facebook 70

මේ මස පලකරන ලද Facebook අඩවියේ නවතම තොරතුරු රැසක් ඇති බ්ලොග් පිටු 2ක් (page 1, page 2) ඇසුරෙන් ඔබට මෙම ලිපිය ඉදිරිපත් කරන ලදී.

1 Comment

  1. Pingback: 2003 වසරේදී Facebook, Twitter වගේම අනිත් Social Networks වල වැඩ කිඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *