Facebook Timeline

Facebook භාවිතා කරන අය කරන අය හුගක් වෙලාවට කියන දෙයක් තමයි cover photo එකට දාන photo එක හරියට ඇවිත් නෑ, අපි හැමෝගෙම මුහුණවල් හරියට පෙන්නේ නෑ. ඉතින් එවැනි දේවල් සිදුවන්නේ Facebook වල වරදින් නොවන අතර ඔබ ඒ සදහා නියමාකාර photo එකක් භාවිතා කරන්නේ නැති නිසයි.උදාහරණයක් ලෙස timeline cover photo ලෙස දැමීමට ඉතාමත් සුදුසු 851*315 px photo එකක්. ඉතින් මෙවැනි size ගැන තියන වටිනා infographic නිර්මාණයක් tabsite අඩවිය විසින් නිර්මාණය කරලා තියනවා. අපි අද එය ඔබත් සමග බෙදා ගන්නවා. එය බැලීමෙන් ඔබට පුළුවන් ඔබේ Facebook Timeline එකත් ලස්සනට තියාගන්න.

වැදගත් : මෙය නිර්මාණය කරා තිබෙන්නේ Facebook Pages සදහා. නමුත් මෙහි ඇති බොහෝ තොරතුරු ඔබගේ Facebook Profile එක සදහාත් යොදාගන්න පුළුවන්.

facebook timeline

23 Shares

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *