ඕනෑම Facebook Video එකක් Download කරගන්නේ කොහමද?

2004 වසරේදී Mark Zuckerberg විසින් නිර්මාණය කරන ලද Facebook වල සාමාජිකයන් ගණන මේ වෙන විට බිලියනයකටත් වඩා අධිකය.

Facebook වෙත දිනපතා එකතු වෙන Video ප්‍රමානයද දිනෙන් දින වැඩිවෙනවා. Facebook වෙබ් අඩවිය මගින් ඔබට එම Videos Download කිරීමේ පහසුකම ලබා දෙන්නේ නෑ. නමුත් තුන්වන පාර්ශවයේ වෙබ් අඩවි භාවිතා කරගනිමින් ඔබට පුළුවන් ඕනෑම Facebook Video එකක් Download කරගන්න. මෙම ලිපියේ අපි සදහන් කරන්නේ එවැනි වෙබ් අඩවි කිහිපයක්.

1. DownVids – 480p,720p සහ 1080p යන Video Quality වලින් ඔබට අවශ්‍ය Video එක Download කර ගත හැකි අතර ඔබට අවශ්‍ය නම් MP3 වලට convert කිරීමේ පහසුකමද මෙම අඩවිය ඔබට ලබා දෙයි.

2. Facebook Video Downloader – මෙම වෙබ් අඩවිය Facbook Private Videos download කිරීමට ඉඩ ලබා දෙයි.

3. DownFacebook – මෙයත් Facebook Videos Download කිරීමට ඉඩ ලබා දෙන ප්‍රසිද්ද වෙබ් අඩවියකි.

මෙම ඕනෑම වෙබ් අඩවියකට ගොස් ඔබට අවශ්‍ය Facebook Video එකේ ලින්ක් එක ලබා දුන් විට අඩවිය විසින් Video එක Download කර දෙයි.

2 Comments

  1. Pingback: Facebook යහළුවන්ට Video එකකින් Thanks කියමු
  2. Pingback: Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන්නේ කොහමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *