[Video] ආලෝකයට වඩා වැඩි වේගයකින් යන්නේ කොහමද?

විද්‍යාව, ආලෝකය, ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශය වැනි දෑ ගැන අපි Video කිහිපයක්ම පසු ගිය මාස වල ඉදිරිපත් කළා.

මෙවැනි දෑ සම්බන්දව අපි පල කරන ලද හුගක් Video නිර්මාණය කලේ  Video කතා වල සම්පත් සහෝදරයා.

අද ඔබට ඉදිරිපත් කරන Video එක නිර්මාණය කරලා තියෙන්නේ Tech Track Show වල මලින්ද සහෝදරයා.

මිනිසා සද මත පා තබා දැන් වසර 30 කටත් වඩා වැඩියි. නමුත් එතනින් ඉස්සහරහට යන්න තවම  බැරි වෙලා තියෙනවා. මීට ප්‍රධාන හේතුවක් තමයි අපේ යානා වල වේගය මදි කම විශ්වයේ මීට වඩා දුරකට යන්න. අපිට ආලෝකයේ වේගය පසු කරන්න පුළුවන් නම් විශ්වයේ අපි නොදන්නා බොහෝ දේ දැනගන්න පුළුවන් වෙයි. ආලෝකයේ වේගය ගැන සහ ඒ සම්බන්ද තව බොහෝ දෑ ගැන දැනගන්න මේ Video එක බලන්න.

3 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *