Google Search: Reunion

Google කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම වෙබ් අඩවියයි. Google මෙතරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව ඔහුන්ගේ සුපීරි Search Engine එකයි. Google Search Engine එක ඔබ හරියාකාරව භාවිතා කරනවානම් ඔබට හිතනවාටත් වඩා ප්‍රයෝජන ගන්න පුළුවන්.

Google සමාගම විසින් නිර්මාණය කර ඇති අලංකාර වෙළද දැන්වීමක් ඔබට පහතින් බලන්න පුළුවන්. අපි එම දැන්වීම ඔබට පෙන්වන්නේ ඔහුන්ගේ නිර්මාණාත්මක හැකියාව ගැන ඔබව දැනුවත් කිරීමට වඩා එම Video එක නැරබීම තුලින් ඔබට Google නියමාකාරයෙන් පාවිච්චි කිරීම තුලින් ප්‍රයෝජන රාශියක් ගත හැකි බව පෙන්වන්නයි.

පහත Video එක බැලුවට පස්සේ ඔබටම තේරෙයි ඔබ හිතනවාට වඩා වැඩ කටයුතු ගොඩක් ඉතාමත් ඉක්මනට Google Search Engine එක භාවිතා කරලා කරගන්න පුළුවන් කියලා.

27 Shares

You May Also Like

10 Comments

  1. TSB එක බ්ලොග් කියවන අයට හොඳ දේවල් හැමදාමත් ගෙනත් දෙනවා. මේ කරන සේවාව තවත් හොඳට කරන්න කියල සුබ පතනවා.මේ බ්ලොග් එක බලන අතරතුර මනාගේ පින්තාරුව පැත්තෙත් ඇවිත් යන්න අමතක කරන්න එපා .

    1. බොහොම ස්තුතියි යාළුවා. ඔයා බ්ලොග් එක අලුතෙන්නේ පටන් ගෙන තියෙන්නේ. දිගටම කරගන යන්න. “Windows Registry කියන්නේ මොකද්ද කියල දැනගනිමු” කියන ලිපිය එහම ගොඩක් හොදයි.

      1. TSB Team ස්තුතියි ඔබගේ දිරිගැන්වීමට 🙂 ජයවේවා!!!

  2. Pingback: Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක්
  3. Pingback: 2014 වසරේ Yahoo Search Engine එකේ වැඩියෙන්ම Search කරලා තියන වචන
  4. මේ වීඩියො එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්.
    ස්තූතියි…
    තවත් මෙ වගේ ලිපි පලකරන්න.

  5. ගූගල් මෙන්ම ඒ ගැන හඳුන්වා දෙමින් ඔබ කර ඇත්තේද ඉතාම ඉහළ සමාජ සත්කාර සේවාවක් ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *