ජනප්‍රියම Google Chrome Extensions 18 | Infographic

Google Chrome යනු මේ වෙන විට අන්තරජාලය භාවිතා කරන වැඩි පිරිසක් භාවිතා කරන Web Browser එක වේ. එම නිසාම අපි Google Chrome ගැන ලිපි කිහිපයක්ම පල කලා.

Google Chrome Tips and Tricks සිංහලෙන්

Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary 

Google Chrome ජනප්‍රිය වීමට එහි ඇති ආරක්‍ෂිත බව, වේගවත් බව වගේම අතිමහත් Extensions ප්‍රමානයක් උදව් උනා. දහස් ගණනක් ඇති Google Chrome Extensions වලින් අපිට නොයෙක් වැඩ කරගන්න පුළුවන්.

පහත ඇති Infographic එකෙන්  ජනප්‍රියම Google Chrome Extensions 18 මොනවද සහ ඒවායේ ඇති ප්‍රයෝජන මොනවද කියලා ඔබට බලාගන්න පුළුවන්.

Chrome Extensions

One Response to "ජනප්‍රියම Google Chrome Extensions 18 | Infographic"

Post Comment