Google Chrome Tips and Tricks සිංහලෙන්

Google Chrome කියන්නේ ලංකාවේ පමණක් නෙවේ මුළු ලෝකයේම ජනප්‍රියම Web Browser එකයි. මීට අවුරුදු 10 කට පමණ පෙර Microsoft සමාගමේ Internet Explorer Web Browser එක භාවිතා කරපු ප්‍රමාණය 80% ක් පමණ උනා.

නමුත් Firfox කරලියට පැමනිමත් සමගම Internet Explorer වල ජනප්‍රියත්වය කෙමෙන් අඩු උන අතර Firfox ජනප්‍රිය වෙන්න පටන ගත්තා. ඉන් පසු Google Chrome පැමනිමත් සමගම Google Chrome ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේ වෙන විට එය ජනප්‍රියම Web Browser එක ලෙස හදුන්වන්න පුළුවන්.

එම නිසා අද ලිපියෙන් Google Chrome Tips කිහිපයක් සදහන් කරන්න හිතුවා.

1. වෙබ් පිටුවක සම්පුර්ණ Screenshot එකක් ගැනීම : සම්පුර්න වෙබ් පිටුවකම Screenshot එකක් ගන්නේ කොහමද? කියන ලිපියේ 2වන කරුණ විදියට අපි සදහන් කරලා තියනවා Google Chrome Browser එකෙන් සම්පුර්ණ වෙබ් පිටුවක Screenshot එකක් ගන්නා ආකාරය.

2. ඕනෙම වෙබ් පිටුවක් eBook එකක් විදියට Download කර ගැනීම : ඕනෑම වෙබ් පිටුවක් PDF එකක් විදියට Download කරගන්නේ කොහමද? යන ලිපියෙන් ඔබට පුළුවන් දැන ගන්න ඕනෑම වෙබ් පිටුවක් ඉතා පහසුවෙන් PDF එකක් විදියට Download කරගන්නා ආකාරය.

3. වෙබ් පිටුවක් ඇති ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම සොයා ගැනීම : Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක් කියන ලිපියේ මේ ගැන අපි සදහන් කරලා තියනවා.

4. Google Chrome Web Browser එක හරහා එකම වෙලාවේම Facebook Account දෙකකට ලොග් වීම : එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්නේ කොහමද? යන ලිපිය අප වෙන් කරේ Facebook Account දෙකක් තිබෙන ඔබ වෙනුවෙන්මයි.

5. Google Chrome Web Browser එක Media Player එකක් විදියට භාවිතා කිරීම : ඔබට අවශ්‍ය audio files, videos, images, text files, pdf ඔබට සරලව Web Browser එක මතට Drag කරන්න පුළුවන්. එමගින් ඔබට පුළුවන් Google Chrome Web Browser එක Media Player එකක් විදියට භාවිතා කරන්නත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *