Google IO Event එක ගැන

10 Likes 1 Comment

Google IO Event එක හැම අවුරුද්දකම වගේ Google එකෙන් Organize කරන Event එකක්. විශේෂයෙන් අලුතෙන්ම Google හදුන්වා දෙන Products සහ Services ගැන සහ ඒවා භාවිතා කරන ආකාරය වෙනස්කම් ගැන Developers ලට විස්තර ලබා දීමයි මෙහි ප්‍රධාන අරමුණ.

හැබෙයි මේක තියෙන්නේ ඇමරිකාවේ. ඔබට ඇමරිකාවට ගියත් මෙයට සහභාගී වෙන ඒක පහසු නෑ. මොකද ඔබට Invitation එකක් හම්බුනේ නැත්තම් එයට සහභාගී වෙන්න විදියක් නෑ.

නමුත් ලංකාවේ ඉදලම එම event එකේ මොනවද වෙන්නේ කියල ඔයාලට බලාගන්න පුළුවන්. මලින්ද අයියගේ පහල Video එකේ විස්තර ඔක්කම තියෙනවා.

About the Author: TSB Team (Admin)

අපගේ බ්ලොග් අඩවිය හරහා ඔබගේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ප්‍රචාරණය කර සාර්ථක ප්‍රතිපල ලබාගන්න. Web Design, SEO සේවා සදහා topsinhalablog@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *