What Does Google Know About You?

Google යනු ලෝකයේ තිබෙන ප්‍රබලම සමාගමක්. Google Search Engine එකේ සිට අති විශාල සේවා ගණනක් ඔහුන් ලබා දෙනවා. අන්තර්ජාලය භාවිතා කරන බිලියන ගණනක් දෙනා එම සේවා භාවිතා කරනවා. මෙම ලිපිය කියවන ඔබත් අනිවාරයෙන් එම අයගෙන් කෙනෙක්.

ඔබ නොදන්නවා උනාට ඔබ ගැන හුගක් දේ Google සමාගම එකතු කරගන්නවා. මෙම Infographic එකෙන් ඔබට පුළුවන් ඒවා මොනවාද කියලා දැනගන්න.

Google Know (2) (1)

Post Comment