නොහිතපු වෙලාවක Google PageRank එක Update කරයි

Matt Cutts ගේ tweet එකක් නිසා මේ අවුරුද්ද තුල PageRank එක update වෙයි කියල කව්රුවත් හිතුවේ නෑ. හුගක් SEO පිළිබද බ්ලොග් ඒ බව බ්ලොග් post එකක් ලියලම ඔහුන්ගේ කියවන්නන්ට දැන්වුවා. නමුත් අද දින බලාපොරුත්තු රහිතව Google PageRank එක update කරලා.

page rank

කොහමද ඔබගේ අඩවියේ PageRank එක බලන්නේ?

මේ tool එක හරහා ඔබට පුළුවන් ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ pageRank එක බලාගන්න.

මොකද්ද මේ Google PageRank කියන්නේ?

PageRank is an algorithm used by the Google web search engine to rank websites in their search engine results. PageRank was named after Larry Page, one of the founders of Google. PageRank is a way of measuring the importance of website pages

Source : Wikipedia

PageRank works by counting the number and quality of links to a page to determine a rough estimate of how important the website is. The underlying assumption is that more important websites are likely to receive more links from other websites.

Source : Google

Google PageRank එක ගැන සම්පුර්ණ විස්තර සහිත ලිපියක් ඉදිරියේදී පලකරන්න අපි සුදානම්.

Post Comment