අලංකාර Infographics එකක් හදන්නේ කොහමද?

Infographics එකක් කියන්නේ දත්ත හෝ තොරතුරු කුමන ආකාරයකටම හෝ පින්තුරක් ආකාරයට නිර්මාණය කරන දෙයකටයි. අපි මීට ප්‍රථම අපගේ බ්ලොග් එක හරහා Infographics නිර්මාණ කිහිපයක්ම ඔබත් සමග බෙදාගත්තා. Infographics ගැන නිවැරදි අදහසක් ලබාගන්න ඔබ මුලින් ඒවා කිහිපයක් පහතින් බලන්න.

Twitter වල තියන limits මොනවද?
වැඩියෙන් social media පාවිච්චි කරන්නේ කව්ද? Men VS Women
2013 වසරේ Facebook වල වැඩ කිඩ
Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?

Infographics Creation

ඔබට කුමක් හෝ Graphic Design Software එකක් භාවිතා කරලා ඔබට පුළුවන් මෙවැනි නිර්මාණයක් කරන්න. නමුත් ඒ සදහා ඔබට එම Software එකක් ගැන හොද දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් ඊට වඩා පහසුවෙන් Infographics නිර්මාණය කරගන්න පුලුවන්, Infographics නිර්මාණය කිරීම සදහාම නිර්මාණය කර ඇති Tools කිහිපයක්ම තිබෙනවා. මෙම ලිපියෙන් එවැනි ඒවා කිහිපයක් ගෙන ඔබට දැනුවත් වෙන්න පුළුවන්.

1. Piktochart
2. Easel.ly
3. Infogr.am
4. Venngage
5. Vizualize.me

මෙම සියලුම Tools භාවිතා කරන ආකාරය ඔබට පහසුවෙන්ම ඉගන ගන්න පුළුවන් අතර ඔබට YouTube හරහාත් මේ හැම Tool එකක් ගෙනම Tutorials Video හොයාගන්න පුළුවන්.

ඔබ හැමෝටම වැදගත් නිරමාණයක් ඉහත වෙබ් අඩවි භාවිතා කරලා අපිට එව්වොත් අපගේ බ්ලොග් එක හරහා අපි ඒවා අනිත් අයත් සමග බෙදා ගන්නත් සුදානම්.

Post Comment