Sinhala Wal Katha වලින් වෙන හානිය 2015

Sinhala Wal Katha සහ Sinhala Wela Katha වලට Google තුල ඇත්තේ ඇති මහත් ඉල්ලුමක්. එය හොදටම තේරුම් ගන්න ඕනෙනම් පහත screenshot  එක බලන්න.

sinhala wela katha

මේ ඉහතින් දාලා තියෙන්නේ sinhala blog කියලා Google තුල search කරන්න sin කියන අකුරු තුන ගහන කොටම Google අනුමාන කරන search result එකයි. අංක එකට තියෙන්නේ sinhala wela katha.

Sinhala Wela Katha මේ ආකාරයට දිස් වීමේ අවාසි

මෙය සරලව හිතන්න ඕනේ දෙයක් නෙවේ. කුඩා ළමයෙක් සිංහල බ්ලොග් හොයන්න Google තුල සිංහල බ්ලොග් කියලා search කරන්න හදන කොට මුලින්ම දකින්නේ ඕව උනාම මොනවද වෙන්නේ? අවුරුදු 12ක 15ක ළමයෙක් උනත් ඔහුට තියනවා කුතුහලය. ඊළගට ඔහුන් Sinhala Wela Katha  කියලා තියන ඒවා කියවන්න පටන්ගන්නවා.

එකෙන් වෙන්නේ ඒ අහිංසක ළමයිනේ හිත අනවශ්‍ය දේවල් වලින් පිරෙන එකයි. ඔහුන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම උනත් විනාශ කරන්න මෙම Sinhala Wela Katha  කියන වෙබ් අඩවි වල ඇති කථා වලට පුළුවන්. මෙම Sinhala Wela Katha  වලින් වෙන ලොකුම හානිය තමයි ඒකට අමතරම මේ පොඩි නංගිලා මල්ලිලාගේ ඔලුවට ලිංගිකත්වය කියලා යන්නේ වෙනම අසභය දෙයක්. ඔහුන් ඒවා අත් හදා බලන්න උනත් සුදානම් වෙන්න පුළුවන් නොදන්නා කම නිසා.

Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය වෙන්නේ ඇයි?

sinhala wal katha

වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නේ හුගක් හේතු හේතු කරගෙන. එත් Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය වෙන්නේ නම් මොකටද කියලා මම දන්නේ නෑ. මෙවැනි අඩවි කියවන විශාල මිනිසුන් ප්‍රමාණයක් හිටියත් මෙවනි වෙබ්  අඩවි හරහා මුදල් උපයන්න හරිම අමාරුයි. එහම මුදල් උපයන්න පුළුවන් උනත් කුඩා ළමයින්ගේ ජිවිත විනාශ කිරීමෙන් හොයන ඒ මුදල් වලින් කිසිම තේරුමක් නෑ. එක පව්කාර වැඩක්.

මෙම වෙබ් අඩවි නිර්මාණය කරන්නේ මානසික රෝගීන් කියල මම කියන්නේ නෑ. මොකද මම මානසික විද්‍යාව පිළිබද ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවේ.  එත් ඕවා කියවන අයගෙන් කීපදෙනක් මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.ඉතින් එවැනි පව්කාර වැඩ වලට සම්බන්ද වෙන්න එපා කියලයි Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ගෙන් මම ඉල්ලන්නේ. අවම වශයෙන් පොඩි ළමයින් ගැන හිතලවත් ඔය වගේ වෙබ් අඩවි හදන එක නතර කරන්න කියලයි මම ඉල්ලන්නේ.

ආදරණීය නංගිලා මල්ලිලා වෙත

නංගියේ, මල්ලියේ Sinhala Wal Katha හරි Sinhala Wela Katha කියලා තියන වෙන් අඩවි වල තියන කථා වලට රැවටෙන්න එපා. ඔබට නිවැරදි ලිංගික දැනුමක් ගන්න නම් ඒවා සදහා අන්තරජාලයේ ඕනෑ තරම් නිවරදි වෙබ් අඩවි තියනවා. ඒවා කියවන්න. ඒ වගේම ඕනෑ තරම් පොත් තියනවා. පුස්තකාලයකට ගිහින් ඒවා කියවන්න.

ඔයාලගේ අම්මයි තාත්තයි ඔයාට අන්තරජාල සම්බන්දතාවයක් අරගෙන දීලා තියෙන්නේ ඔය වගේ වැඩක් නැති Sinhala Wal Katha  වගේදේවල් කියවන්න නෙවේ. එයාල දුක් මහන්සියෙන් හොයන සල්ලි වලින් පිස්සු කෙලින්න එපා. අන්තරජාලයෙන් ප්‍රයෝජන ගන්න. ඔයාල හරියට අන්තර්ජාලය පාවිච්චි කරොත් ඔයාට එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්.

මෙම ලිපිය අප වෙත එව්වා කෙනා ඔහුගේ නම රහිතව මෙම ලිපිය පලකරන්න කියා ඉල්ලා සිටි බැවින් ඔහුගේ නම ඇතුලත් නොකරන ලදී.

Update 2015 : අපගේ බ්ලොග් කියවන්නෙක් විසින් 2015 වසරේදී මෙම ලිපියට ඇතුල් කරන්න කියලා තව ව්සිතර ටිකක් අපිට Email කරලා තිබුනා. අපි එම ලිපිය එහමම මෙයට පිටපත් කර ඇත.

හුගක් අය මෙවැනි සිංහල වල් කතා අඩවි හදලා තියෙන්නේ blogspot වලින්. ඒවා Google එකට report කරලා අයින් කරන්න පුළුවන්. හුග දෙනෙක් එහම report කරනවානම් ඒවා ඉවත් කරන එක පහසුයි. නමුත් ඔයා ඒ ලිපියේදී සදහන් කරලා තියන ව්දියට ඒවාට ඇති දැඩි ඉල්ලුම නිසා කව්රුත් report කරයි කියලා නම් හිතන්න අමාරුයි.

2 Comments

  1. ඔබ වැනි යහපත් අදහස් දරණ සමාජයට යහපතක් කරන්න උත්සහ කරන අය අද
    හුඟක් අඩුයි සහෝදරයා. මගේ අදහස නං සමාජයට අපේම සහෝදර සහෝදරියන්ට
    සෙතක් සලසන යමක් වේද එය මහත් වූ පිනක්ම වෙන බවයි. අද අපේම සමහර
    උදවිය අපේ සහෝදර සහෝදරියන්ගේ මනස විකුර්ති කරන චිත්‍රපට ,වීඩියෝ
    දර්ශන සකස් කරලා මුදා හරිනවද ? ඔය දේවල් බලලා මනස අවුල් කරන් අපේම
    පුංචි මල් කැකුළු කීයක් නං දවස ගානේ විනාස කරලා දානවද ? එයිනුත් අසරණ
    ළමයි කීදෙනෙක් ජිවිතයෙන් සමුගන්නවද? ගයේෂා පෙරේරා වගේ වල් බලු ගෑනු
    මේවා දැන දැනත් Flying Fish වගේ චිත්‍රපට වලින් තමන්ගේ වෙස කම ,හෙළුව
    සමාජේ ඉස්සරහා පෙන්නලා තවත් මේක කනවා. ඔකුන්ගේ අහවල් එකට මිරිස්
    ගුලියක් ඔබලා මෝල් ගහකින් කොටන්න ඕන බන්. වලත්ත Sites හැමතැනම.
    මෙවැනි Sites සම්පූර්නෙන්ම Block කරන්න අපි ජනාධිපති තුමාව දැනුවත් කරන්න
    ඕන. රටක් හදන්න කයිවාරු ගහන්න කලින් සමාජ සොදකයින්ට විරුද්ධව දැඩි
    පියවරක් අරන් සමාජේ යහපත් කරන්න පියවරක් ගන්න ඕන ඔය කොයි බලධාරියත්.
    නැත්තන් ඉතින් හැමෝටම දෙයියන්ගෙම පිහිට තමයි. අද ආගමක් දහමක් ගැන
    හුඟක් අයට වගක් නෑ. මස්,මාළු වගේ මළකුණු කන හුඟක් උදවියගේ ජාන විකුර්ති
    වෙලා තියන්නේ. අපි අපිවත් වචනෙකින් හරි සමාජෙට යහපතක් කරන්න බලමු.
    ~~~ සදා මිතුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *