0 Shares

2002 වසරේ පටන් ගත්ත LinkedIn තුල මේ වෙන විට Active members ලා මිලියන 100 කට වැඩි පිරිසක් ඉන්නවා. LinkedIn යනු Facebook වගේම Social Network එකක්. නමුත් LinkedIn වෘත්තිකයන් සදහාම වෙන් වූ Social Network එකක් විදියට හදුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ තොරතුරු තාක්ෂනය සම්බන්ද Software Engineer, Web Developer, Network Engineer වැනි Job එකක් කරන්න හිතන් ඉන්න කෙනක් නම් LinkedIn Account එකක් ඔබට තිබීම බෙහෙවින් වටිනවා.

LinkedIn වෙබ් අඩවියට ගිය පසු ඔබට නොමිලේම පහසුවෙන් Account එකක් හදාගන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ LinkedIn Profile එක නියම ආකාරයට හදාගන්න එකයි. ඔබගේ Profile එක අනුව ඔබට Job Offers ලැබීමේ හැකියාවකුත් තිබෙනවා.

පහත Infographic එකේ ආකාරයට ඔබගේ LinkedIn Profile එක හදා ගන්න.

LinkedIn

 

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Ishara Keerthirathna

    ස්තූතියි…මේ ගැන මාත් අන්තර්ජාලයේ ගොඩක් තොරතුරු හෙව්වා

Leave a Reply