[Video] වර්තමානයක් නැති අතීතය – අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ

“වර්තමානයක් නැති අතීතය – අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ” . මේ වචන පෙළ කියෙව්වම ඔබට මොකද හිතන්නේ? ඔබට විශ්වාස කරන්න පුලුවන්ද අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ කියලා? එහම නැත්තම් වර්තමානය තුල ජිවත් වෙන කිසිම කෙනක් නෑ කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඉතින් මේ සම්බන්දව ඉතාමත් වටිනා video එකක් නිර්මාණය කරලා තියනවා VideoKatha වලින්. එය නරබන්න.

මීට පෙරත් අපගේ කියවන්නන් සමග Videokatha විසින් නිර්මාණය කරන ලද වටිනා Video දෙකක් අපි Share කරා. ඔබත් තවම ඒ දෙක බැලුවේ නැත්තම් දැන්ම බලන්න.

කියවන්න : අපි නොදන්න ක්‍රිකට් – Science Guide to Cricket
කියවන්න : GPS වැඩ කරන්නේ කොහමද? – Sinhala Video Tutorial about GPS

2 Comments

  1. Pingback: තිරය පිටුපස - Video Katha
  2. Pingback: ෆොටෝ එඩිට් කරන්න මෙන්න ලෙහෙසිම ක්‍රමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *