0 Shares

“America’s Got Talent” Season 9 එකේ ජයග්‍රාහකයා උන Mat Franco දිනා ගත්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියනකි. ලංකාවේ රුපියල් වලින් කියනවනම් මිලියන 100 කටත් වඩා වැඩිය. ඔබ දන්නවාද ඔහු එම මුදල උපයගත්තේ Magic පෙන්වලා කියලා.නමුත් අපි ඔබට අද කියලා දෙන්න යන්නේ Magic කරන්නේ කොහමද කියලානම් නෙවේ. මේ Magic පිටුපස ඇති විද්‍යාව තමයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ.

මේ Video එකත් සිරියාවතීගේ Fake Profile එක , Gravity (Movie) චිත්‍රපටයේ අමූලික බොරු යන Video නිර්මාණය කල Video Katha වලින් නිර්මාණය කරන ලද Video එකක්. මේ Video එක බැලුවම ඔබට තේරෙයි ඔහු එම Magic එක කලේ කොහමද කියලා.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. Pingback: Magic පිටුපස ඇති විද්‍යාව - නැතිවුනු ලුණු කුඩු

  2. Pingback: පාවෙන මැජික් කරන්නේ කොහමද? ඔබටත් පුළුවන් පාවෙන්න

Leave a Reply