සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු – eBook එක රුපියල් 800 කට (දින කිහිපයක් සදහා පමණයි)

eBookසීමිත දින කීපයකට රුපියල් 800 කට සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු කියන eBook එක ලබා දෙන්න අපි තීරණය කරා. මෙම දීමනාව මැයි 30 දක්වා වලංගුයි. මැයි 30 ට පෙර මිලදී ගන්නා  සියලු දෙනාට මෙම eBook එක රුපියල් 800 කට මිලදී ගන්න පුළුවන්.

ඔබත් සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න කැමතිද? එසේනම් මේ eBook එක ඔබ සදහායි.

මේ eBook එකේ කිසිම තැනක Adsense,  Adfly,  Adble, PTC, Forex වගේ ක්‍රම සදහන් කරලා නැති බව මුලින්ම සදහන් කරන්න අපි කැමතියි. එයට හේතුව මේවායි.

  • Google Adsense සිංහල බ්ලොග් සදහා සහය නොදක්වන අතර සිංහල බ්ලොග් වලට Google Adsense භාවිතා කිරීම Adsense හි නීති රීති වලට පටහැනිය.
  • Adfly,Adble ගැන ඔබට ඕන තරම් විස්තර නොමිලේම වෙනත් සිංහල බ්ලොග් වලින් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඒ ක්‍රම දෙකෙන්ම ඔබට හොයන්න පුළුවන් වන්නේ ඉතාමත් කුඩා මුදලකි. එවනි දෙයක් කියා දී ඔබෙන් මුදල් වංචා කරන්නේ නෑ අපි කවදාවත්ම.
  • PTC ගැන නම් කතා කරලත් වැඩක් නෑ. කාලය කා දමන අසාර්ථක ක්‍රමයකි.
  • Forex කියන්නේ අවදානම ඉතාමත් වැඩි ක්‍රමයක් වන අතර බ්ලොග් එකකින් මුදල් සෙවීමට සම්බන්දත් නැත. ඒ වගේම Forex ගැනත් වෙනත් සිංහල බ්ලොග් වල හොද ලිපි තියනවා.

කියවන්න : බ්ලොග් එකක් හදන්නේ කොහමද? (Blogger.COM)

කියවන්න : ඔබටත් සිංහල බ්ලොග් එකක් තිබීමේ ප්‍රයෝජන

ඇත්තටම සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න පුලුවන්ද?

මාසෙට ලක්ෂයක්ද? නෑ. අපිට ඔබව මුලාවට පත් කරලා එවැනි බොරු කියලා මේ eBook එක විකුනන්න ඕනෑ නෑ. නමුත් eBook එකේ සදහන් කරලා ඇති ක්‍රම වලින්  අපි සැලකිය යුතු ගණනක් මේ බ්ලොග් එක හරහා දැන් උපයනවා. ඒ වගේම අද Top Sinhala Blog එක ලංකාවේ ජනප්‍රියම බ්ලොග් එකක් වෙලා තියෙන්නේ ඔබලා නිසා. ඔබලා බ්ලොග් එකට පැමිණෙන නිසයි. එම නිසා අපිට වැඩියෙන්ම වටින්නේ ඔබයි. අපි කිසිම විටක ඔබට වංචාවක් කරන්නේ නෑ. 

මෙම eBook එකේ තිබෙන විදියට ඔබ ක්‍රියා කළහොත් ඔබට ඔබේ සිංහල බ්ලොග් එක හරහා මුදල් උපයන්න පුළුවන් බව අපට ඉතා විශ්වාසයි. අපි මෙම eBook එක තුලින් ඔබට ලබා දෙන්නේ දැනුම. ඔබගේ ඉවසීම, කැපවීම, දක්ෂතාවය තුලින් මුදල් ඉපයීම ඔබේ වගකීමයි.

ඒ වගේම ඔබ අද බ්ලොග් එක හැදුවොත් ඊලග මාසෙම ඔබට රුපියල් 15000 ක් පමණ උපයන්න පුළුවන් බව අප සදහන් කරන්නෙත් නෑ. ඔබ මුලින්ම හොද බ්ලොග් එකක් හදල ඉන්න ඕනෑ. ටික ටික ජනප්‍රිය වන කොට මුදල් උපයන්න පුළුවන්.

Update : හුගක් අය අහලා තිබුනා මේ eBook එකේ තියෙන්නේ මොනවාද කියලා. එයාලා දන්නා දෙයක් නම් තියෙන්නේ ගන්න එක අපරාදෙනේ කියලා. එය සලකා බැලුව අපි මෙම eBook එකේ පටුන මීට යටින් දාලා තියනවා. ඒක බලලා අවශ්‍ය අයට විතරක් මේ eBook එක ලබාගන්න පුළුවන්.

eBook Content

 

මෙම eBook එකේ මිල කියද?

ඔබ දන්නවා ඇති අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි කියලා දෙන හුගක් ආයතන දවසක් සදහා රුපියල් 4000 සිට 10000 අතර ගණනක් අය කරන අතර ඔහුන් හුගක් විට කියලා දෙන්නෙත් Adsense, Adfly, Adble, PTC, Forex වගේ ක්‍රම ගැනයි..

මෙම eBook එක ඔබට රුපියල් 800 ක් වගේ ඉතාමත් අඩු මුදලකට  ඔබට ලබා ගන්න පුළුවන්.

සීමිත දින කීපයකට රුපියල් 800 කට සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු කියන eBook එක ලබා දෙන්න අපි තීරණය කරා. මෙම දීමනාව මැයි 30 දක්වා වලංගුයි. මැයි 30 ට පෙර මිලදී ගන්නා  සියලු දෙනාට මෙම eBook එක රුපියල් 800 කට මිලදී ගන්න පුළුවන්.

මෙම eBook එක මිලදී ගන්නේ කොහමද?

eBook එක මිලදී ගැනීමට අවශ්‍ය බව සදහන් කර topsinhalablog@gmail.com යන email ලිපිනයට හෝ අපගේ Facebook page එකට  message එකක් එවන්න. (  මුදල් ගෙවීම Sampath Vishwa හෝ Sampath Bank Deposit හරහාය.).

මුදල් ගෙවිය හැකි ආකාරය එවිට අපි සදහන් කරනවා. ඔබ මුදල් ගෙවා අපි ඒ බව තහවරු කර ගත විගස අපි ඔබට මෙම eBook එක email එකක් භාවිතයෙන් ලැබෙන්න සලස්වනවා ( අපිට නොවැලක්විය හැකි හේතුවක් නිසා සතියේ දවසක එවන්න බැරි උනත් අනිවාර්යෙන්ම සෙනසුරාදා හෝ ඉරිදා එවනවා.).

9 Comments

  1. Aththatama yaluwa oyaage website eka nm patta. kyla wadak ne. tawa hodata karagena yanna. jaya wewa
    Eth mata gataluwk tyenawa… sinhala blog ekak living income ekak ganna tathweta path karanna pulwanda?

    1. සිංහල බ්ලොග් එකක් living income එකක් ගානට පත් කරගන්න නම් ටිකක් අමාරුයි. නමුත් උත්සහ කරොත් බැරි වෙන්නෙත් නෑ.

    1. adbox මම කවදාවත් භාවිතා කරලා නෑ. ඒ නිසා හරියටම මම කියන්න දන්නේ නෑ ඒ ගැන. එත් පේන විදියටනම් දැන් ඒ Site එක වැඩ කරන්නේ නෑ වගේ.

  2. මම බ්ලොග් එකක් කරනවා ,දැන් ටිකක් කල්, මගෙ බ්ලොග් එකේ පෝස්ට් රීච් එක ටිකක් තියනවා…
    මන් කොහොමද බ්ලොග් එකෙන් මුදල් හොයන්න ඉස්සෙල්ලම කරන්න ඕනි…
    ඉස්සර ඉදලම බ්ලොග් කරන්න ආසයි..ඉතින් මේ වෙනකන් ඒ කරපු බ්ලොග් සල්ලි හොයන තැනට පත් කරගත්තෙ නැහැ,,
    පුලුවන්නම් පලමු පියවර ටිකක් විතරක් කියල දෙන්න..
    ඔයාලට ගොඩාක් පින්
    ඔයාල හැමොටම තෙරුවන් සරණයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *