Maruti Suzuki 800 ගැන සිංහලෙන්ම

අපි සාමාන්යෙන් ඔබට වැඩි වශයෙන් ගෙන එන්නේ තාක්ෂනය සම්බන්ද ලිපි. උදාහරණයක් විදියට Waterproof and Water Resistant ගැන ඇත්ත කතාව සහ Apple iPhone 7 ගැන විස්තර සහ අලුත් දේවල් වැනි ලිපි හදුන්වන්න පුළුවන්. නමුත් එම Topic එකෙන් පොඩ්ඩක් ඇතට ගිහින් නමුත් අපේ බ්ලොග් කියවන්නන් කැමති දෙයක් වෙන වාහන ගැන ලිපියක් මේ සතියේ පල කරන්න හිතුවා.

පොඩි Car එකක් ගන්න අපි හැමෝම ආසයි. Job එකකට අවුරුද්දක් පමණ  ගියාට පසු  ඒ හම්බ වෙන මුදල් වලින් බොහෝ දුරට හුගක්මු අය මුලින්ම කරන්නේ Bike එකක් ගන්න එක.

Bike එකට පසු ඔහුනේගේ මුල්ම සිහිනය වන්නේ Car එකක්. ශ්‍රී ලංකාවේ අඩු මුදලට මිලදී ගන්න පුළුවන් Car එකක් තමයි Maruti Suzuki 800  කියන්නේ.

Maruti Suzuki 800 ගැන සිංහලෙන්ම විස්තර කරන Video එකක් තමයි මේ පහලින් තියෙන්නේ. විශේෂයෙන් Maruti Suzuki 800 එකක් හෝ එවැනි මිල ගණනකට Car එකක් ගන්න  හිතාගෙන ඉන්න අයට නම් මේ Video එක ගොඩක් වැදගත් වෙයි.

Post Comment