වැඩිම මිලකට අලෙවි වු Domain Names 10

Domain Names වෙළදාම යනු ඉතා ඉක්මනින් මුදල් සෙවිය හැකි වෙළද ව්‍යාපාරයකි. නමුත් එය හරියාකාරව ඉගන ගෙන කල යුතු අතර එසේ නොමැති වුවහොත් ඔබේ අතේ තිබෙන මුදල්ද වියදම් වී යා හැක. Domain Names වෙළදාම ගැන ලිපි පෙලක් අප ඉදිරියේදී පල කිරීමට බලාපොරුත්තු වන අතර මෙය එයට ආරම්බයක් ලෙස මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ Domain Names 10 මිලත් සමග ඉදිරිපත් කර ඇත.

domain names

1. VacationRentals.com $35 million in 2007
2. Insure.com $16 million in 2009
3. Sex.com for $14 million in October 2010
4. Fund.com 2008 £9.99 million
5. Porn.com 2007 $9.5 million
6. Fb.com by Facebook for $8.5 million in November 2010
7. Business.com for $7.5 million in December 1999
8. Diamond.com 2006 $7.5 million
9. Beer.com 2004 $7 million
10. Israel.com 2008 $5.88 million
11. Casino.com 2003 $5.5 million
12. Slots.com 2010 for $5.5 million
13. Toys.com: Toys ‘R’ Us by auction for $5.1 million in 2009
14. Asseenontv.com 2000 for $5.1 million
15. iCloud.com by Apple for $4.5 million in April 2011
16. GiftCard.com by CardLab for $4 million in October 2012
17. Yp.com by YellowPages.com for $3.8 million in November 2008
18. AltaVista.com for $3.3 million in August 1998
19. Candy.com for $3.0 million in June 2009[11] 20. Loans.com by Bank of America for $3.0 million in February 2000

මෙම ලිපියට අවශ්‍ය තොරතුරු ලබාගත්තේ Wikipedia වෙබ් අඩවිය ඇසුරෙනි.

Post Comment