2013 වසරේ ජනප්‍රියම ලිපි 10

TopSinhalaBlog බ්ලොග් අඩවිය පටන් ගත්තේ 2013/09/03. අද 2013 දෙසම්බර් මාසයේ 31 වෙනිදා. මේ මාස හතර ඇතුලත මේ බ්ලොග් අඩවිය විශාල පිරිසක් කියවලා තියනවා වගේම අද වෙනකොට Alexa Rank එක 418,050 වගේ ඉතාමත් හොද අගයක තියනවා. මාස 4 කට අඩු කාලයකින් සිංහල බ්ලොග් එකක් එවැනි තත්වයකට පැමනීම පිලිබදව අපි නිහතමානිව සතුටු වෙනවා. ඒ වගේම අපිට මේ විදියට post දාන්න හමබවෙන්නේ අපගේ බ්ලොග් අඩවිය කියවන්නන් පිරිස වැඩි වෙන කොට දැනෙන සතුට නිසයි. ඒ වගේම හුගක් අය අපිට email පණිවිඩ එහමත් එවලා තිබුනා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.

අපේ බ්ලොග් එක තවත් දියුණු කරගන්න මේ පිටුවේ ඇති Form එක පුරවන්න පුළුවන් නම් එය අපිට කරන ලොකු උදව්වක්.

මේ අවුරුද්දේ අන්තිම ලිපිය විදියට අපි මේ ලිපිය වෙන් කරන්නේ මේ මාස 3 අතර ඇතුලත මේ බ්ලොග් එකේ පල කර ඇති ලිපි අතරින් ජනප්‍රියම ලිපි 10 යලි කියවීමට අවස්ථාව ලබා දීමටයි.

popular post 2013

1. ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි

2. ඔබගේ බ්ලොග් එකට Android App එකක් නොමිලේම හදාගන්නේ කොහමද?

3. Google Adsense වලින් මුදල් හොයමු – Adsense Sinhalen

4. සින්ඩියක් හදන්නේ කොහමද?

5. 2003 වසරේදී Facebook, Twitter වගේම අනිත් Social Networks වල වැඩ කිඩ

6. Facebook හැදුවේ කොහමද කියලා බලන්න ඕනෙද?

7. ඔබගේ Post එකේ වචන කීයක් තියෙන්න ඕනෙද? | On-Page Optimization

8. Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials

9. Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?

10. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඔබ සුදානම්ද? ඔබ කියවිය යුතුම ලිපියකි

One Response to "2013 වසරේ ජනප්‍රියම ලිපි 10"

Post Comment