මේ සතියේ තාක්ෂණික ලෝකයේ පුවත් මැව්ව Note 7 සහ Dropbox Hacking ගැන විස්තර

මේ සතියේ තාක්ෂණික ලෝකයේ පුවත් මැව්ව කාරනා දෙකක් තමයි  Note 7 සහ Dropbox හැක් වීම කියන්නේ.

1.   මේ  Note 7 පිපුරුවා කියලා  යන ආරංචිය මොකද්ද කියලා අපි මුලින්ම බලමු. ඔබ දන්නවා Note 7 නිකුත් වෙලා තවම මාසයක්වත් ගියේ නෑ. නමුත් මේ වෙන විට Note 7 දුරකථන කිහිපයක්ම පුපුරලා තිබෙනවා. Samsung සමාගම කියන්නේ Battery එකේ දෝෂයක් කියලා වගේම එම දෝෂය ඇත්තේ ඉතාමත් පොඩි දුරකථන ප්‍රමාණයක කියලා. නමුත් ඔහුන් විකුණු සියලු දුරකථන Recall කරලා තිබෙනවා. කෙසේ නමුත් මේ News එකනම් Apple සමාගමට වාසි දායක News එකක්. ඔහුන් ඔහුන්ගේ අලුත්ම iPhone එක ඉදිරි සති කිහිපයේදී නිකුත් කරන්න තිබෙන බැවින් එහි අලවිය තවත් වැඩි වීමට Note 7 වල දෝෂය බලපානු ඇති බව තමයි ප්‍රකාශ වෙන්නේ.

2. ඊළගට මේ සතියේ තාක්ෂණික ලෝකයේ කතා උන ලොකු news එකක් තමයි Dropbox Hack වීම ගැන News එක. මේ ගැන සිංහලෙන්ම විස්තර කරන Video එකක් පහල තිබෙනවා.

  1. Hack කරන්න බැරිවෙන්න Password එකක් හදාගන්නේ කොහමද?
  2. Mark Zuckerberg ගේ Online Account ත් Hack වෙලාද?

 

Post Comment