Online සහ Offline English-Sinhala Dictionary කිහිපයක්

English-Sinhala Dictionary කිහිපයක්ම ඔබට ලබා දීම සදහා තමයි අද ලිපිය අපි වෙන් කෙරේ. මීට අවුරුදු කිහිපයකට  පෙර ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීමට අපට තිබුනේ මලලසේකර ඩික්ශනරිය විතරයි. නමුත් තාක්ෂණයේ දියනුවත් සමගම අද ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම බලාගැනීම ඉතාමත් පහසු කටයුත්තක්.

කියවන්න : Google Chrome සදහා සුපිරි English – Sinhala Dictionary එකක්

Online Dictionary

1. Madura English-Sinhala Dictionary

2. Sinhala Dictionary Office

3. English- SINHALA / TAMIL Online Dictionary

Offline Dictionary

1. Madura English-Sinhala Dictionary

2. Namal Yaya Dictionary

Android Apps

කියවන්න : Android Phone එකක ඕනෑම App එකක් Lock කරන්නේ කොහමද?
කියවන්න : ඕනෑම Android Device එකක් Root කරගන්නේ කොහමද?
කියවන්න : Android Development සිංහලෙන් ඉගන ගනිමු

1. Sinhala Dictionary Offline

2. Madura Online

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *