[Video] Photoshop වලින් ඇඟ හදාගන්නේ කොහමද?

3 Likes 3 Comments

ඔබ දන්නවා ඇති Video Katha වලින් Photoshop Tutorials වගයක් කරන්න පටන් ගත්තා කියලා. එම Video වලින් අලුත්ම Video එකක තියනවා කොහමද Photoshop වලින් ඇඟ හදාගන්නේ කියලා. ඔබට අන්තරජාලයෙන් ඕන තරම් හොයාගන්න පුළුවන් මුහුණේ කුරුලේ ඉවත් කරන Video වගේම මුහුණ සුදු කරගන්න පුළුවන් Videos. මෙය ඊට වඩා වෙනස් අන්තර්ජාලයේ උනත් ටිකක් අඩුවෙන් තියන Tutorial එකක්. එකයි මෙම Video එක අපි ඔබත් සමග Share කරගන්න හිතුවේ.

About the Author: TSB Team (Admin)

අපගේ බ්ලොග් අඩවිය හරහා ඔබගේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ප්‍රචාරණය කර සාර්ථක ප්‍රතිපල ලබාගන්න. Web Design, SEO සේවා සදහා topsinhalablog@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

3 Comments

  1. Pingback: Photoshop Sinhala Tutorials -සිංහලෙන් Photoshop

Leave a Reply to waruna chameera Cancel reply

Your email address will not be published. Required fields are marked *