Online Games ගහන්න ඔබත් කැමතිද?

Online Games ගහන්න අකැමති කෙනෙක් හොයගණන් පුළුවන් නම් ඒ ඉතාමත් කලාතුරකින් තමයි. හුගක් අය Online Games ගහන්න ප්‍රිය කරනවා. ඒ නිසා අද අපි Online Games ගහන්න පුළුවන් ලෝකයේ පනප්‍රියම වෙබ් අඩවි 5ක් ඔබත් සමග බෙදාගන්න සිතුවා.

play online games

1. Miniclip
2. Yahoo Games
3. Pogo
4. Y8
5. Zynga

Post Comment