0 Shares

අද පාසල් වයසේ ඉන්න ළමයි පවා Programming Languages ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඔහුන් වෙනුවෙන් අපි මීට පෙර ලිපි ගණනාවක්ම පළ කළා. මේ එයින් කිහිපයක්.

  1. Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials
  2. Sinhala Android Application Tutorials
  3. PHP සිංහලෙන් ඉගන ගනිමු – Sinhala PHP Tutotials

අද Android Phone එකක් නැති කෙනෙක් නැති තරම්. ඔබට දැන්  Programming Languages ගැන ඉගෙන ගන්න ඔබගේ Android Phone එකෙන්ම පුළුවන්. ඒ සදහා ඔබට උදව් වෙන App කිහිපයක් අද අපි ලබා දෙනවා.

  1. Programming Hub : මේ App එකෙන් ඔබට Java, PHP, C, C++, C#, JavaScript වැනි Programming Languages 15 කට වඩා ඉගෙන ගන්න පුළුවන්.මිලියනයකට වැඩි පිරිසක් Download කරගෙන තියෙන මේ App එකට මේ වෙන කොට 4.3 Rating එකක් තිබෙනවා.
  2. Learn programming : මේ App එකේ Programming Languages 30 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා.
  3. Java Programming : Java ඉගෙන ගන්න අසාවෙන් ඉන්න අයට ඉතා වැදගත් App එකක්.
  4. Learn PHP : ඔබගේ බලපොරුත්තුව Web Developer කෙනක් වෙන්න හෝ ඔබ PHP ඉගන ගැනීමට අසාවෙන් ඉන්න කෙනෙක් නම් අදම මේ App එක Download කරගන්න. මෙම App එක 4.6 ක Rating එකක් ඇති App එකකි.
0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 3 Comments

  1. SAHAN

    blog එක සුපිරි… එක post එකක් කියවව්ට තව සුපිරි post එකක් තියෙනවා… good work and gd luck

  2. SAHAN

    blog එක සුපිරි… එක post එකක් කියවව්ට පස්සේ තව සුපිරි post එකක් යටින් තියෙනවා… good work and gd luck

  3. Tharun Ronidu

    සිරාවටම වටින බ්ලොග් එකක් මම දැක්ක programming ඉගෙන්න ගන්න අයට

Leave a Reply