Programming Languages ඉගෙන ගන්න උදව් දෙන Android Apps 5ක්

අද පාසල් වයසේ ඉන්න ළමයි පවා Programming Languages ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඔහුන් වෙනුවෙන් අපි මීට පෙර ලිපි ගණනාවක්ම පළ කළා. මේ එයින් කිහිපයක්.

  1. Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials
  2. Sinhala Android Application Tutorials
  3. PHP සිංහලෙන් ඉගන ගනිමු – Sinhala PHP Tutotials

අද Android Phone එකක් නැති කෙනෙක් නැති තරම්. ඔබට දැන්  Programming Languages ගැන ඉගෙන ගන්න ඔබගේ Android Phone එකෙන්ම පුළුවන්. ඒ සදහා ඔබට උදව් වෙන App කිහිපයක් අද අපි ලබා දෙනවා.

  1. Programming Hub : මේ App එකෙන් ඔබට Java, PHP, C, C++, C#, JavaScript වැනි Programming Languages 15 කට වඩා ඉගෙන ගන්න පුළුවන්.මිලියනයකට වැඩි පිරිසක් Download කරගෙන තියෙන මේ App එකට මේ වෙන කොට 4.3 Rating එකක් තිබෙනවා.
  2. Learn programming : මේ App එකේ Programming Languages 30 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා.
  3. Java Programming : Java ඉගෙන ගන්න අසාවෙන් ඉන්න අයට ඉතා වැදගත් App එකක්.
  4. Learn PHP : ඔබගේ බලපොරුත්තුව Web Developer කෙනක් වෙන්න හෝ ඔබ PHP ඉගන ගැනීමට අසාවෙන් ඉන්න කෙනෙක් නම් අදම මේ App එක Download කරගන්න. මෙම App එක 4.6 ක Rating එකක් ඇති App එකකි.

Post Comment