Samsung Galaxy Note 3 ලගදීම ඔබ අතට

ඊයේ Samsung සමාගම Samsung Galaxy Note 3 ලගදීම නිකුත් කරන බව නිවේදනය කලේය. මීට කලින් නිකුත් කර Samsung Galaxy Note 2 ට වඩා වැඩි පහසුකම් රැසක් Note 3 සතු අතර ඒ අතර ඒ අතර ප්‍රධාන වන්නේ 13MP පසුපස කැමරාව, Qualcomm Snapdragon 800 චිප්සෙට් එක මෙන්ම නවතම Li-Ion 3200 mAh battery එකයි. මීට අමතරව මෙහි පසුපස panel එක leather වලින් නිපදවා තිබීමද විශේෂ ලක්‍ෂණයකි.

samusng galaxy note 3

Key features

Type : Super AMOLED capacitive touchscreen, 16M colors
Size : 1080 x 1920 pixels, 5.7 inches (~386 ppi pixel density)
Internal Memory : 32/64 GB storage, 3 GB RAM
Memory Card slot : microSD, up to 64 GB
Data Speed : HSDPA 42 Mbps
Primary Camera : 13 MP, 4128 x 3096 pixels
Battery : Li-Ion 3200 mAh battery

Samsung Galaxy Note 3 පිලිබදව වැඩි විස්තර ඔබට මෙම පිටුවෙන් බලා ගත හැකිය.

Post Comment