[Video] Secrets of Magic මැවෙන නැතිවෙන බෝතල්

Video Katha වලින් ඉදිරිපත් කරපු Video 3k අපි මීට කලින් ගෙන අවා. ඒවා අපි පහලින් සටහන් කරලා තියනවා.

  1. පාවෙන මැජික් කරන්නේ කොහමද? ඔබටත් පුළුවන් පාවෙන්න
  2. Magic පිටුපස ඇති විද්‍යාව
  3. Magic පිටුපස ඇති විද්‍යාව – නැතිවුනු ලුණු කුඩු

අද Video එකේ තියෙන්නේ මැවෙන නැති වෙන බෝතල් ගැන. Magic එක බලන වෙලාවට හිතෙන්නේ කවදාවත් කරනවා තිය හිතන්නවත් බැරි දෙයක් කියලා. නමුත් Video Katha කරන සහෝදරයා විද්‍යාව ඇසුරෙන්  එය සිදු කරන්නේ කොහමද කියලා ඉතා සරලව ඔබට පැහැදිලි කරලා තියෙනවා.

Post Comment