Sinhala News වලට ජනප්‍රියම Android Apps කිහිපයක්

Android Phones භාවිතා කරන පිරිස අද ඉතා විශාලය. මෙම ලිපිය මගින් Sinhala News වලට ජනප්‍රියම Android Apps කිහිපය මොනවද කියලා ඔබට දැනගන්න පුළුවන්.

Android App Name Downloads Rating
Puvath Reader – Sri Lanka News 10,000-50,000 4.0
Hiru News – Sri Lanka 100,000-500,000 4.2
AdaDerana | Sri Lanka News 50,000-100,000 3.9
Lankadeepa 100,000-500,000 3.9
Sinhala Gossip Reader 10,000-50,000 4.2
Gossip Lanka News – Sri Lanka 1,000-5,000 4.2

Post Comment