ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?

sinhala blog make moneyඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකකි. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තිබීම නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වගේ Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද ලිපිය වෙන් වෙන්නේ එම Sinhala Subtitles බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.

Sinhala Subtitles

sinhala subtitles

1. Baiscopelk

Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් Sinhala Subtitles මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා.

2.  Zoom.lk

Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවියකි.

ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.

 

53 Responses to "ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?"

    1. Baiscopelk එකට ගිහින් Comment එකක් විදියට හෝ උපසිරස් හදන අයව Direct Contact කරගන්න. එයාලා හුගක් විට ඉල්ලීමට ඇහුන්කන් දෙයි.

      Reply
  1. අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන් ගත්තා…ඒත් දැනට තියෙන්නේ Blog එකක්…ලගදීම සයිට් එක පටන්ගන්නවා…
    මෙන්න අපේ Blog එකේ Url එක
    subtitleslk.blogspot.com

    මෙන්න අපේ සයිට් එකේ Facebook Page එක
    http://www.facebook.com/subzlk

    …ලගදීම අපි සයිට් එකෙන් නවතම Movies & Tv Series වලට උපසිරසි දෙන්න සුදානම් වෙලා ඉන්නේ…

    Reply
  2. ඔන්න ඉතින් අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන්ගත්තා…

    මෙන්න Url එක :-www.subzlk.com
    මෙන්න අපේ ෆේස් බුක් පිටුව:-www.facebook.com/subzlk

    ***Subz LK***

    Reply
  3. Sicario.2015.,400.Days.2015.,,,The.Martian.2015.,,,The.Walk.2015.,, මේ ෆිල්ම්ස් ටිකට සිංහල subtitle හදල දෙන්නකෝ …?

    Reply
    1. ඔබගේ ඉල්ලීම් ටික Baiscopelk එකේ වෙබ් අඩවියට යැව්වනම් එයාල වෙලාවක් ආපු ගමන් subtitles ටික හදලා දෙයි.

      Reply
  4. films and tv series wala sub dana siyaluma denata thanks in my deep of the heart but think this is not a race. (do not sub camera copy witch newly release film) if you do like this your sight will become 3rd party I hope you will 1st all time

    Reply
    1. Baiscopelk වෙබ් අඩවියට ගිහින් එකේ Contact Us page එක හරහා Baiscopelk Team එකේ කෙනෙක්ව සම්බන්ද කරගන්න. එයාල මේ වගේ ඉල්ලීම් ඉටු කරනවා ඉක්මනටම film එක හොද එකක්නම්.

      Reply
  5. Viking quest 2014 film ekata subtitle eka thynwada.. Mata one mb 150ta vtra convert krpu mobile vertion ekata sub file eka.. Oyalage sub file ek e wdhata blnna hadagnn puluwnnm hri thynw nam bri kiynwada. Cmputr ekk nam nh mta… 4n eken blnn one.. Thnkz 4 u..

    Reply
  6. baaghi 2016 film eke Sinhala subtitles mn hevva hamathanama baiscope and zoom yana dekeema hevva hambunnaaa mta eka hoya ganna vidiya tikka kyala denavada

    Reply
  7. drohi(1992) හරි , kuruthipunal(1995) හරි, ඒවායේ හින්දි පිටපතක් වන droh kaal(1994) වල හරි සබ් එකක් දෙන්න කෝ.

    Reply

Post Comment