0 Shares

ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකකි. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තිබීම නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වගේ Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද ලිපිය වෙන් වෙන්නේ එම සිංහල සබ් බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.

සිංහල සබ් ඉතාමත් පහසුවෙන් සොයාගන්න පුළුවන් විදියේ Search Engine එකක් හදලා දෙන්න කියලා අපගේ බ්ලොග් කියවන්නම් හුග දෙනෙක් අපගෙන් ඉල්ලීමක් කරලා තිබුනා. ඒ අය වෙනුවෙන් Google Custom Search Engine එක යොදාගෙන අපි පහත Search Engine එක නිර්මාණය කළා. ඔබට අවශ්‍ය ඕනෑම English Film. Tamil Film, Hindi Film, Telugu Film එකක නම Type කරලා Search Button එක Click කිරීම පමණයි ඔබ කල යුත්තේ.

Sinhala Subtitles

Sinhala Subtitles

1. Baiscopelk

Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් සිංහල සබ් මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා. වර්ෂ 2009 ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය මේ වෙද්දී අවුරුදු 10 කට අදික කාලයක් පුරාවට ඔබට සේවය ලබා දෙන්නේ නොමිලේමය. එම නිසා ඔබට පුළුවන් උදව්වක් එම වෙබ් අඩවිය වෙනුවෙන් කරන්න කියලත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

2.  Zoom.lk

Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවියකි.

ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.

වැදගත්: ඔබට අවශ්‍ය Sinhala Subtitles පහත වෙබ් අඩවි වල නොමැතිනම් Baiscopelk වෙබ් අඩවියට ගොස් ඔහුන්ට ඒ බව පවසන්න. එය ඉල්ලුමක් ඇති Movie එකක් නම් ඔහුන් ඉතා ඉක්මනින් එය ඔහුන්ගේ වෙබ් අඩවියට ඇතුල් කිරීමට පියවර ගනු ඇත.

 

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 166 Comments

  1. Pingback: Steve Jobs ගේ ජීවිත කතාව

  2. Kavisha

    True Justice එකට සින්හල Subs දෙන්නකෝ…

    1. TSB Team

      Baiscopelk එකට ගිහින් Comment එකක් විදියට හෝ උපසිරස් හදන අයව Direct Contact කරගන්න. එයාලා හුගක් විට ඉල්ලීමට ඇහුන්කන් දෙයි.

      1. sahasra

        Guppedantha prema(2016) telegu movie ekata sinhala subtitle dennako

      2. Kasun Bathiya Bandara Weerapperuma Tennakoon Mudiyanselage

        mersal film ekata sinhala sub thiyanawada?

        1. Udayanga

          Mersal eke hoda copy ekak tyda

        2. shan anurada

          sinhala subtitles dennako

      3. TN

        Maja ma , Aaja nachle , bucket list movie wala subtitles dennko

    2. dulan

      dennam

      1. dulan

        Mamath hadanawa thama

    3. Rhc harshadeva

      Shamithab 2015 sinhale sub denna

    4. Kasun navi

      Magadheera 3ekta subtitles dennko

    5. harshani

      toilet ek prem katha film ekata sinhala sub dennako

  3. Pingback: සුභ අලුත් අවුරුද්දක් වේවා 2015 - පසුගිය වසරේ ජනප්‍රියම ලිපි

  4. Kavisha

    අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන් ගත්තා…ඒත් දැනට තියෙන්නේ Blog එකක්…ලගදීම සයිට් එක පටන්ගන්නවා…
    මෙන්න අපේ Blog එකේ Url එක
    subtitleslk.blogspot.com

    මෙන්න අපේ සයිට් එකේ Facebook Page එක
    http://www.facebook.com/subzlk

    …ලගදීම අපි සයිට් එකෙන් නවතම Movies & Tv Series වලට උපසිරසි දෙන්න සුදානම් වෙලා ඉන්නේ…

    1. nadeeesh

      site eka haduwada

  5. Kavisha

    ඔන්න ඉතින් අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන්ගත්තා…

    මෙන්න Url එක :-www.subzlk.com
    මෙන්න අපේ ෆේස් බුක් පිටුව:-www.facebook.com/subzlk

    ***Subz LK***

    1. janith

      ela

  6. nuwan srilal

    super wadak onema film akaka subtitles ganna puluwan

  7. nishantha

    Sicario.2015.,400.Days.2015.,,,The.Martian.2015.,,,The.Walk.2015.,, මේ ෆිල්ම්ස් ටිකට සිංහල subtitle හදල දෙන්නකෝ …?

    1. TSB Team (Admin)

      ඔබගේ ඉල්ලීම් ටික Baiscopelk එකේ වෙබ් අඩවියට යැව්වනම් එයාල වෙලාවක් ආපු ගමන් subtitles ටික හදලා දෙයි.

      1. Dulanjana Rukman

        Anek dhanushge film eke sub eka dennako.

        1. Chemila jayamadhu

          Dark desire season 2 sinhala sub dannako

      2. sasidu

        Crows Explode Movie sinhala suntitls hadala dennako

      3. TN

        Bucket list , Maja ma , Aaja Nachle movie wala sinhala subtitles dennko

  8. kasun

    thank bro..niyamayi.

  9. nuwan kumara

    mata film wala sinhala downlod Karenina denawada oyalata thanks

  10. chatura

    kuruvi 2008 tamil move ekata sinhala sub dennako.

  11. thusith

    Oye Telugu movie eke sinhala sub oni

  12. Priyantha Gallage

    films and tv series wala sub dana siyaluma denata thanks in my deep of the heart but think this is not a race. (do not sub camera copy witch newly release film) if you do like this your sight will become 3rd party I hope you will 1st all time

  13. hasith

    miruthan ෆිල්ම් එකෙ සිංහල subtitles එක ඔනි

    1. TSB Team (Admin)

      Baiscopelk වෙබ් අඩවියට ගිහින් එකේ Contact Us page එක හරහා Baiscopelk Team එකේ කෙනෙක්ව සම්බන්ද කරගන්න. එයාල මේ වගේ ඉල්ලීම් ඉටු කරනවා ඉක්මනටම film එක හොද එකක්නම්.

      1. Sampath

        Sarrainodu 2017 sub naneeee

      2. TN

        Maja ma , aaja nachle , bucket list movie wala sinhala subtitles dennko

      3. Thilanka

        Sir rahul 2001hindi movie ekata sinhala subtitle ekak ad karala dennako mn asa kathawak

  14. sriyantha

    Mata ranadhera teligu film eke sub eka ewanawada.

    1. njrosha

      Mata kiyanawad khamada sinhala subtitle eka hadane kohamada kiyala

  15. Nuwan.

    Viking quest 2014 film ekata subtitle eka thynwada.. Mata one mb 150ta vtra convert krpu mobile vertion ekata sub file eka.. Oyalage sub file ek e wdhata blnna hadagnn puluwnnm hri thynw nam bri kiynwada. Cmputr ekk nam nh mta… 4n eken blnn one.. Thnkz 4 u..

  16. dilruk

    Thanks

    1. Lakshan

      Suriya film ake sinhala subtitle dennawda

  17. ravindu

    mata chocolte film eke sub denawada.

  18. Nipun

    Fan movie eke sinhala sub dennako

  19. Rasindu Chathumal

    Knight Rider 1982 Sinhala sub Dennako ?

  20. chameera

    okkadine film eke subtitls hadala dennako

  21. Asiri

    Alludu seenu film eke subtitle dennako

  22. ishara

    sub eka dwnld krala eetapasse flm ekta st krne khmda

  23. nushan

    baaghi 2016 film eke Sinhala subtitles mn hevva hamathanama baiscope and zoom yana dekeema hevva hambunnaaa mta eka hoya ganna vidiya tikka kyala denavada

  24. dhanushka

    shivam (2015) me filem eke sub dennkoo

    1. Mithun

      Matath oni bn… net eke eng sub wath na… 🙁

  25. Rukshan

    Captain America civil war 2016 sinhala subtitle ona

  26. sandun

    bhaagi 2016 eke sub eka neene kohewath

  27. nuwan

    1920 london hindi fillm ake sinhala subtitles dennako

    1. niroshandamith95

      1920 london eke english sub ned thiyenne

  28. Madushan Desilva

    Maruthu sub oneee

  29. Dinesh lakshan

    allu arjun ge sarainodu movie eke sub eka ikmanata karala dennako

  30. udeshi

    twilight saga, harry potter 5 sub title download krnna bane baiscope..plz help

  31. akila

    Irumugan kiyala tamil fil ekak thiyanavaa eke sub nane hoya ganne kohomada….

  32. Madu

    Its my love film eke subtitles dennako… man godak hewva..

  33. Kavisha

    New Subtitle WEB Site
    subzlk.info

  34. Janith

    Mata shivaay ek khiladi film ekei,kandireega film ekei,zameen film ekei sinhala subtitles ewannako

  35. තරංග

    drohi(1992) හරි , kuruthipunal(1995) හරි, ඒවායේ හින්දි පිටපතක් වන droh kaal(1994) වල හරි සබ් එකක් දෙන්න කෝ.

  36. lakmal sugath anthony

    plc give me contac no any one who make subtitele work i want to do samethink

  37. johnty

    zoom page 1 kalin wage yanna ba block karanawa ne

  38. menaka lakshan

    True leganad film eke sinhala sub eka denna puluwanda

  39. isuru

    force 2 hindi movie ekata sub eka dennako..plz

  40. Induwara Uthsara

    How to Train Your Dragon TV series eke season 3 and 4 thiyanawada??

  41. Ruwan madusanka

    Ane style film eke subtile eka dennaako..plz

  42. Dilasha

    Meke films download karanna be neda.

  43. thisaru

    Irumugan tamil film eke subtitles denna

  44. Lahiru

    Baar baar dekho film ekata sinhala sub demmako

  45. kasun madushan senanayake

    tamil movies ko films ekata sinhala sub denna

  46. shan

    sarreinadu 2016 sinhala sub dennakoooo ikmanata

  47. kumara

    American warship film eke subtitle ganne kohomada

  48. Asantha

    Hyper sinhala sub eka denna ko

  49. Janaka Bandara

    I.T. 2016 Sinhala subtitle denna.

  50. geshon

    Raees eke sub eka dennako

  51. shan

    force 3 film eke sub nadda

  52. sachith

    Time riders 2016 sinhla sub. Denwda.

  53. Sudarshanafernando

    ඩයිනාමයිට් 2015තෙලිගු පිල්ම් එකට සබ් දාන්නකෝ ඉක්මනින් එක පට්ට පිල්ම් ොකක්.

  54. Sudarshanafernando

    Allu arjunge 2016 sarrainadu film ekatath sube one.

  55. Dinushka

    Madurey …tamil film eke sub eka dennako plz

  56. Isuru Pramodya

    A Room to Die For (2017) ane sahoo mata meke sinhala sub one

  57. Sanjaya

    Rangam 2 eka sinhala subtitles danna puluwanda

  58. Akhila

    Ane machan puluwan nam me tv series eke sub dennako Pretty Little Liars

  59. buddhi

    R2B එකේ සි0හල සබ් දෙන්න කෝ

  60. ashan

    the northlander 2016 film එකට sinhala sub දෙන්න

  61. kamalka

    Me ubalta oni film ekaka sinhala sub oninam karanna thiyenne mulinma eng.sub eka aran “sub machine” kiyala soft ekak thiyenawa eka download karagena eng;sub eka ekata load karanna ethakota ebeme eng.sub eka sin.sub widihata convert wenawa….. habei internet connection thiyenna oni ….mokada meka wenne google translater haraha nisa ….oyata onima film ekaka eng.sub eka thiyenawanam me krame try karala balanna……..

  62. Thilan

    Hero.no.zero sinhala sub dennako.. ela film ekk..

  63. tefan

    dhruva teligu 2017 flim eke sub nadda

  64. chathura

    Ism film eke sub eka dennko

  65. Asela

    Rebel 2 2017 sinhala sub thiyenawanam denna

  66. sinhala subtitles

    මචන් අලුත්ම සබ්ස් ඉස්සෙල්ලම එන්නෙ මොන සයිට් එකටද?

  67. Nishara

    midnight texas ekata sinahala sub liyala thinne s01e05 walata yanakam witaray ithuru tika liyala dennako.

  68. Amila suranga

    Temil film wala sinhala subs dendako

  69. dulshan

    IT 2017 FILM eka sinhala sub eka ganna tanak nadda?

  70. indu

    when a man in love Korean tv series 1ta sinhala sub eka dennakooo

  71. ruchira madushan

    Theeran adhigaram ondru film ake sub dennako..

  72. ruwan madusanka

    Pichaikkal film eke sub nadda?

  73. ashan

    premam 2016 telugu eke sub title nadda?

  74. Thanusha

    Flash, legend of tomorrow, arrow TV show wala aluthma subtitles ganna widiyak kiyannako

  75. Chamara

    Dag 2 2016 film ake sub aka dennaco

  76. Buddhika

    Kanimozhi kiyana tamil film eke sinhala subtitles nadda eka hoya ganne kohomada ??

  77. rakitha

    Andhhagadu (2017) film eke sinhala sub eka denda

  78. nipun

    kodi sub title aka plzz dennako

  79. krishan

    mage 4n huawei y6 2 ekak
    subtitles download kalata eka open karanna be
    no method to open kiyala watenawa
    ekata mokakda karanna puluwan

  80. sunil

    Arrow sinhala subtital tiyena kenek ewanna plz.

  81. Poorna

    68 kill film 1ke sub 1k hdla denna

  82. tharaka

    padmaavat film eke sub eka dnna puluwanda

  83. thimira_thulanka

    (game over man) film ekata sinhala sub danawada

  84. dinidu

    hi,
    Vettaikaran 2009 movie eka sinhala sub thiyenawa nm dennako……….

  85. thisara

    Speedunnodu (2017) sinhala sub oneeee

  86. thisara

    Speedunnodu (2017) sinhala sub oneeeeeeeee

  87. ntdasanayaka

    guntorodu film ake sinhala subtitles aka dennako

  88. Adithya

    Korean tv series wala sinhala subtitle ganna hoda web ekak kiyannako korean ewa dan enawa adui

  89. CHandrakumara

    Ram charange race 3 eke sinhala subtitles dennako

  90. Yourdad

    eta wada lesi adala film eke english sub eka down karala ,subtitlecat ekata upload karala sinhalata translate karaganna eka kaatawath wadinna ona na

    1. YOURDADKI DAD

      wedak nehe pehedili upasirasi nethnam.anika kelinma wachana tika sinhalayata herawenawa misak sinhala uchcharanaya PEHEDILI NEHE

  91. Samadhidisanayaka

    Scorpion season 3 එකේ සිංහල sub තියේද

  92. Chandana

    Hebbuli hendi film akea sinhala sube deannako

  93. RUCHIRA

    hyper hindi dubbed film ekata sinhala sub dennko…….

  94. maheesha

    jaya jaanaki nayaka film ekata sinhala sub denneko

  95. Gayan

    ela ela

  96. Radeesha

    Captain vite 2018 sub eka nadda

  97. Ayesh

    Misson isthanbul hindi film ekei misson kashmir hindi film ekei sinhala subtitles eka web ekaka wath nehe .. puluwan nm. hadanna

  98. Vimukthi

    Dhoom 4 eke subtitle hadala dennako.

  99. Manoj

    Yaana kannada kiyana 2019 film eke sub nedda

  100. Dilshan Maduranga

    Samahara welawata baiscop eke subtitles download karanne email ekakui password ekakui illanawani

  101. sujith

    Your Comment Here…ism film eke sinhala sub dennako

  102. lk

    mata race 2008 film ekt sub oni.eka naa meeke.saif ali khan inna eka

  103. hirudika

    Let.It.Snow.2019 eke sinhala sub eka denna puluwanda

  104. hirudika

    The.Half.Of.It.2020 , Honey Boy, D.Railed.2018 ,3.Lives.2019 me films wala sinhala sub denna puluwanda

  105. oshadaakash

    tenet film ekata tama subtitle kauruwat hadala nane

  106. yohan

    baiscopelk.com site eke balanna

  107. stand up

    mata stand up 2019 flim eka subtital eka one eka eka website ekkwath ne

    1. manee

      ou matath oni. eka kohewathma na

  108. amith

    house of card kiyana tv searias eke sinhala sub kohewath hoyaganna na oyalata puluwannam sub hadala danna.godak aya eka blnn hoyanawa eth sinhala sub nathi nisa athaarala danawa

  109. imalka

    love and honor 2013 film eke sinhala sub dennako

  110. Sudu sanjaya

    True beauty eke sub dennako

  111. Darshana sampath

    Covid 21 lethal virus 2021,Narco sub 2021,Armageddon tales ,finding ohana 2021 ආය මේ horsemen 2009 එකේ sinhala සබ් එක ගන්න බෑ නේ

  112. Amila

    Lajja hindi movie ekata sub thiyanawada ?

  113. Nadeeshani

    Nithinge rowdy kottai movie eke sinhala sub eka dala denna…nithinge movies movie list ekata add karanna

  114. Gihan

    work it 2020 movie ekata sinhala subtitle dennako

  115. Thenuka De Silva

    Punyalan Private Limited 2017 ekat sinhala sub dennakko

  116. prabath

    the Superdeep sub denna puluwanda

  117. aravinda

    Stand Up (2019) Sinhala sub eka denna …kohoma hari pls … thanxs

  118. aravinda

    Stand Up (2019) Sinhala sub eka denna …kohoma hari pls … thanxs

  119. D.G.Ramith Tharaka

    American.Mobster.Retribution.2021 මේ ෆිල්ම් එකේ සිංහල සබ් නැ .ඔයලා කියන විදියට එන්නෙත් නෑ . මේ වගේ ෆිලිම් 12ක් තියෙනවා මන් ගාව සින්හල සබ් නැතුව.

  120. prasanna

    American.Mobster.Retribution.2021 මේ ෆිල්ම් එකේ සිංහල සබ් නැ .ඔයලා කියන විදියට එන්නෙත් නෑ . මේ වගේ ෆිලිම් 12ක් තියෙනවා මන් ගාව සින්හල සබ් නැතුව.help me

  121. ramith tharaka

    Big Trouble In Seattle මේ ෆිල්ම් එකේ සිංහල සබ් නැ .ඔයලා කියන විදියට එන්නෙත් නෑ

  122. gayashan

    in darkness 2011 film eke subtitle eka website ekakawath ne world war 2 atharathura sidda una scene ekak yudewwange pluwannam danna

  123. Imanjith

    The Final Stand (2020) wala subs sennako

  124. Raveesha

    Heaven is for real 2014 film ekta sinhala sub dennko

  125. Raveesha

    The nightbooks 2021 walatath sinhala sub dennako

  126. Chamara

    Pushpa movie eke sinhala subtitles denna puluwanda

  127. chamod

    Mata monolith 2016 film eke sub eka dennako…

  128. no

    final recipe sinhala sub

  129. Nethmi

    Miraculous world : New York,United Heroez movie ekata sinhala subtitles dennako

  130. Nuwan

    The Commuter(2018) puluwannam me film eke sinhala sub eka dennako

  131. Malidu

    One pice english subtitles ganna website ekak nadda

  132. TN

    Bucket list 2018 Marathi movie eke subtitles dennko

  133. TN

    Maja ma movie eke subtitles dennko

  134. Viha

    She was pretty eke subtitles okkoma nane.

  135. Harsha

    das ka dhamki 2023, meke sinhala subtitles nadda

  136. Thilanka

    Rahul 2001 hindi 2001movie ekata subtitle ekak one

  137. Thilanka

    Rahul hindi movie 2001movie ekata subtitle ekak add karala denna

  138. Dinidu

    Secretly greatly movie eke sub eka wada nane poddak balannako

Leave a Reply to sasidu Cancel reply