GPS වැඩ කරන්නේ කොහමද? – Sinhala Video Tutorial about GPS

GPS තාක්ෂනය ගැන දැනගන්න කැමති අයට Google search engine එක ආධාරයෙන් ඒ සම්බන්දව විස්තර විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. නමුත් ඔබට GPS තාක්ෂනය ගැන සිංහලෙන් දැනගන්න අවශ්‍ය වුවහොත් නම් එය ලෙහෙසි පහසු කාර්යක් නොවේ. සිංහල බ්ලොග් අඩවි වල පවා GPS තාක්ෂනය ගැන කථා කරලා තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් අපිට ලංකාවේම තරුණයෙක් GPS වැඩ කරන හැටි ගැන නිර්මාණය කරා තිබෙන ඉතමත් වටිනා සිංහල video එකක් YouTube හරහා ලැබුනා. ඔබටත් එම video එක නරබා ඔබගේ දැනුම පහසුවෙන් වැඩි කර ගත හැකිය.

2 Comments

  1. Pingback: අපි නොදන්න ක්‍රිකට් - Science Guide to Cricket
  2. Pingback: වර්තමානයක් නැති අතීතය - අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *