0 Shares

අදත් ඔබට ලබාදෙන්න යන්නේ අපිට YouTube හරහා හම්බ උන Video එකක්. මේකේ තියන්නේ Windows මෙහයුම් පද්ධතිය වේගවත් කරගන්නේ කොහමද කියලා. මෙය විනාඩි 2කක පමණ කුඩා Video Clip එකක් නිසා විශාල වශයෙන් තොරතුරු මෙහි නැති අතර මෙහි ඇත්තේ Windows වේගවත් ලෙස load කරගන්නේ කොහමද කියලා.

ඔබගේ පරිගණකයට විවිද වර්ගයේ Software දමන කොට ඔබගේ පරිගණකය slow වෙනවා ඔබට දැනිලා ඇති. එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබගේ Windows මෙහයුම් පද්ධතිය load වෙනවාත් සමගම එම Software ත් start වෙන එක තමයි Windows මෙහයුම් පද්ධතිය load වීමට වැඩි වෙලාවක් ගත වීමට බලපාන එක හේතුවක් වෙන්නේ. මේ Video එකෙන් Startup programs manage කරගන්නා විදිය (msconfig විදානය මගින්) සිංහලෙන් ඔබට කියලා දීල තියන නිසා පහසුවෙන්ම එය ඔබට තේරුම් ගන්න පුළුවන්.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 3 Comments

  1. Pingback: Windows 8 Sinhala Tutorials

  2. Pingback: Windows 9 වෙනුවට Windows 10

  3. Pingback: ඔබේ පරිගණකයේ ඇති Duplicate Files ඉවත් (Delete) කරන්නේ කොහමද?

Leave a Reply