[Video] මොකද්ද මේ SQL Injection එකක් කියන්නේ?

Like Comment

SQL Injection මගින් වෙබ් අඩවියකට log වීමේ සිට සම්පුර්ණ Database එකක් Delete කිරීම වැනි බොහෝ දේ කරන්න පුළුවන්. එම නිසා ඔබත් වෙබ් අඩවි නිර්මණය කරන කෙනෙක්නම් SQL Injection කියන්නේ මොකද්ද, එකෙන් බේරෙන්නේ කොහමද, කියල දැනගෙන ඉන්න එක වටිනවා. කුප්පිය අඩවිය මගින් How SQL Injection Attack Work නමින් සිංහල භාෂාවෙන්ම සරල නමුත් වටිනා Video එකක් නිර්මාණය කරලා තියනවා. නමුත් මෙය තේරුම් ගැනීමටනම් ඔබට PHP පිළිබද දැනුමක් වගේම MySQL පිළිබද දැනුමක් තිබීම අවශ්‍ය වෙනවා.

එම Video එක මෙතනින් Download කරගන්න.

SQL Injection

මීට අමතරව පහත සබැදි මගින්ද ඔබට SQL Injection පිළිබද යම් යම් දේවල් ඉගන ගන්න පුළුවන්.

SQL injection | wikipedia.org
SQL Injection Attacks by Example | unixwiz.net
SQL Injection | w3schools.com

Shares 0

About the Author: TSB Team (Admin)

අපගේ බ්ලොග් අඩවිය හරහා ඔබගේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ප්‍රචාරණය කර සාර්ථක ප්‍රතිපල ලබාගන්න. Web Design, SEO සේවා සදහා topsinhalablog@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *