ශ්‍රී ලංකාවේ සුපිරි හපන්නු

ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එකතුව පිටුවට  අලුත් වැඩියා කටයුතු කරන බැවින්  මේ අවස්ථාවේ වසා ඇත. කරුණාකර පසුව පැමිණෙන්න. ස්තුතියි.

තාක්ෂණික ලෝකයේ නවතම නිරමාණ බිහි කරන අපේ රටේ අය ඕන තරම් ඉන්නවා. නමුත් ඔහුන්ට නිසි ඇගයුමක් හමබ වෙනවද කියන එක ප්‍රශ්නයක්. අපි දැකපු ලොකු අඩුපාඩුවක් තමයි අපේ රටේ අය නිර්මාණය කරපු Blogs, Android Apps, Software, Websites, Games වගේ ඒවා එකම තැනකින් හොයාගන්න බැරි වීම. වෙනත් විදියකින් කියනවානම් indianbloggers කියන වෙබ් අඩවියේ තියනවා ඉන්දියාවේ ප්‍රසිද්ද හැම බ්ලොග් එකක්ම ඉන්දියානුවන් කරන. නමුත් ලංකාවේ එහම වෙබ් අඩවියක් නෑ. අපි ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එකතුව හැදුවේ ලංකාවේ අපේ අයගේ තාක්ෂණයට සම්බන්ද නිර්මාණ වලට ප්‍රචාරයක් ලබා දී ඔහුන්ව දිරිමත් කිරීමට වගේම එම නිර්මාණ එකම තැනකට එක් කිරීමට.

“ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එකතුව” සාර්ථක කරගැනීමට ඔබගේ උදව් අවශයි

අපිට තනියම ලංකාවේ අය කරලා තියන නිරමාණ ඇතුලත් කරන්න පුළුවන් කමක් නෑ. ඒක වෙලාව ගොඩක් ගත වෙන වැඩක්. අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබට පුළුවන් ආකාරයට ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එකතුවෙ Register වී ඔබ දන්නා නිර්මාණ ගැන ලිපි පලකරන්න කියලයි 🙂

ඒ වගේම තිබෙන ලිපි වලට Comment කරන්නත් අමතක කරන්න එපා. 🙂

Go to : ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එකතුව

 

2 Comments

  1. මේ වැදගත් බ්ලොග් පිටුව අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. පහතින් අප වෙත සම්බන්ධ විය හැකියි.

    blogdharshakaya.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *