Pocket Apps

වටිනා වෙබ් පිටු පසු භාවිතය සදහා Save කරගන්න පුළුවන් හොදම විදිය කුමක්ද?

බ්ලොග් කියනවන කොට එහෙම ඔබටත් වටිනා ලිපි හම්බ වෙනවා ඇති. ඔබට ඒවා පසු භාවිතය සදහා අවශ්‍යයි කියල හිතුනොත් ඔබ හුගක් විට කරන්නේ එම වෙබ් පිටු Bookmark කරගන්න එක නේද? නමුත් එම ක්‍රමය කරදරකාරී ක්‍රමයක් කියල…

Like 1 Comment

WordPress වලින් බ්ලොග් එකක් හදන එක Blogger වලින් බ්ලොග් එකක් හදනවාට වඩා හොද ඇයි?

සිංහල බ්ලොග් කරන අයගෙන් 90% ටත් වඩා බ්ලොග් හදන්නේ Blogger.COM වලින්. නමුත් WordPress කියන්නේ Blogger වලට වඩා ගොඩක් පහසුකම් තියන Blogging Platform එකක්. මෙම ලිපියේදී අපි සදහන් කරන්නේ WordPress.ORG ගැන (WordPress.COM ගැන නොවේ) කියවන්න : WordPress.COM…

1 Like 2 Comments
blogging

ඔබටත් සිංහල බ්ලොග් එකක් තිබීමේ ප්‍රයෝජන

මිට අවුරුදු 5,6 කට පමණ පෙර සිංහල බ්ලොග් තිබුනේ ඉතාමත් පොඩි ප්‍රමාණයකි. නමුත් දැන් සිංහල බ්ලොග් විශාල ගණනක් තියෙනවා. ඒ වගේම සිංහල බ්ලොග් එකක් නැති විශාල පිරිසක් ඉන්නවා. ඔහුන්ටත් සිංහල බ්ලොග් එකක් සැදීමට දිරිමත් කිරීමට…

Like 4 Comments
blogger template 1

සුපිරි Blogger Templates 6ක්

Blogger Templates දහස් ගණනක් තිබුනත් හුගක් Blogger Templates, Professional බ්ලොග් එකකට ගැලපෙන්නේ නෑ. අද ලිපියෙන් අපි ඔබට ලබා දෙන්නේ Professional බ්ලොග් එකකට ගැලපෙන Blogger Templates 5ක්. ඔබ බ්ලොග් එකක් හදන්න දන්නේ නැත්තම් Blog එකක් හදන්නේ…

Shares 0
2 Likes Comment
blogger tips sinhalen

බ්ලොග් එකක් හදන්නේ කොහමද? (Blogger.COM)

ඔබත් කැමතිද බ්ලොග් එකක් හදන්න? ඔබට පහසුවෙන්ම එය කරන්න පුළුවන්. මොකද කියනවනම් බ්ලොග් එකක් හදන්න ඔබට HTML, CSS, PHP වගේ කිසිම දැනුමක් අවශ්‍ය නෑ. Blogging Platform එකක් තෝරා ගැනීම බ්ලොග් එකක් හදන්න මුලින්ම ඔබ මොකක්…

1 Like 4 Comments
Google Adsense

Google Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5 දෙනා

Google Adsense කියන්නේ ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියනවනම් මුදල් හොයන්න පුළුවන් හොදම ක්‍රමයක් විදියට හදුන්වන්න පුළුවන්. නමුත් ඒ සදහා දකෂතාවයක් වගේම මනා කැපවීමක් අවශ්‍යයි. අපි Google Adsense ගැන මීට කලින් පල කරලා තිබෙන…

Like 2 Comments
blogger tips sinhalen

Blogger Blog එකේ Post Title එක වෙනස් කරමු ( SEO Friendly)

Title tag එක කියන්නේ SEO වලට ගොඩක් වැදගත් Tag එකක් කියලා අපි කලින් ලිපියක සාකච්ඡා කළා. Blogger වලදී ඔබට පුළුවන් Title Tag එක SEO Friendly විදියට පහසුවෙන්ම හදාගන්න. මේ post එක Blogger Blog එකක දැම්මනම්…

1 Like Comment
android app

ඔබගේ බ්ලොග් එකට Android App එකක් නොමිලේම හදාගන්නේ කොහමද?

Android යනු ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් සදහා එන මෙහයුම් පද්ධතියකි. වර්තමානයේ Android මෙහයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන විශාල ප්‍රමානයක් භාවිතා වෙනවා. ඉතින් ඔබගේ බ්ලොග් එකටත් Android App එකක් තියන එක ගොඩක් වටිනවා. බ්ලොග් එකට…

1 Like 3 Comments
title tag

SEO වලට Title Tag එකේ ඇති වැදගත්කම

Title Tag එක කියන්නේ SEO ගැන කථා කරන විට අමතක කරන්නම බැරි SEO වලට ඉතාමත් වැදගත් tag එකක්. Title එක ඇතුලත් කරන්න ඕනෑ head tag එක ඇතුලට. {code type=html} Example Title {/code} සාමාන්‍යයෙන් Google එකේ…

Like 3 Comments
title tag

SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

අපි මීට කලින් SEO ගැන ලිව්වා ලිපියෙන් Meta Keywords වලින් SEO වලට වැදගත්කමක් නෑ කියලා සදහන් කරා. අද බලමු Meta Description, SEO වලට බලපානවද නැත්ද කියලා. Meta Description එක ඇතුලත් කරන්න ඕනෑ tag එක ඇතුලට….

2 Likes 1 Comment