[Video] තිරය පිටුපස – Video Katha

මීට පෙර Video Katha විසින් ඉදිරිපත් කරන ලද Videos කිහිපයක්ම අපි ඔබට ගෙන ආවා. ඒවගෙන් කිහිපයක් ඔබට යලි බලන්න පුළුවන් පහත ලින්ක් වලින්.

වර්තමානයක් නැති අතීත
අපි නොදන්න ක්‍රිකට්
GPS වැඩ කරන්නේ කොහමද?

Video Katha වලින් ඇත්තටම ලොකු සේවයක් වෙන්නේ සිංහල අපි හැමෝටම. Video Katha ඉදිරිපත් කරන්නේ සම්පත් කියලා සහෝදරයෙක්. තමන්ගේ කාලය ශ්‍රමය වැය කොට ඔහු ඉදිරිපත් කරන Video ඉතාමත් උසස් තත්වයේ ඒවා. මීට දින කිහිපයකට පෙර ඔහු ඒවා නිර්මාණය කරන ආකාරය ගැන Video එකක් නිර්මාණය කරලා තියනවා.

අපි මේ Video එක ඔබට පෙන්නුවේ ඔබටත් ඒ වගේ දෙයක් ආරම්භ කරන්න කියල ආරාධනා කරන්නයි. නිකන් Facebook එකේ විශාල විදියට කාලය ගත කරන එකේ ඔබට වගේම සමාජයටත් වටිනා දෙයක් කරලා ඔබට නිහතමානිව සතුටු වෙන්න පුළුවන්. එවැනි අය සදහා අපේ බ්ලොග් එක හරහා අපිට පුළුවන් උපරිම සහය දෙන්න අපි කැමති. ඔබ වටිනා නිර්මාණයක් කල හොත් අපිට එවන්න.

Post Comment