Web Design and Development in Sri Lanka

ඔබ සදහා හෝ ඔබගේ ව්‍යාපාරය සදහා වෙබ් අඩවියක් අවශ්‍යද? ඔබට අවශ්‍ය ආකාරයට ඉතාමත් අඩු මුදලකට ඔබට වෙබ් අඩවියක් සදා දීමට අපට පුළුවන්.

මෙයත් සමග ඔබට ලැබෙන සේවා

  • ඔබගේ අවශ්‍යතාවය අනුව Domain Name එක තෝරා ගැනීමට උපදෙස් ( .com, .net, .org, .lk)
  • Web Hosting ආයතනයක් තෝරා ගැනීම සදහා උපදෙස්
  • SEO පිලිබදව දැනුම
  • yourname@yoursite.com ආකාරයේ email ලිපිනයක්
  • Google Analytics  සහ Google Webmaster වැනි සේවා භාවිතා කරන ආකාරය පිලිබදව උපදෙස් සහ ඒවාගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය
  • තවත් බොහෝ දේ

ඔබට අවශ්‍ය කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද කියලා මුලින්ම සාකච්චා කරමු. ඉන් පසු ඔබට අවශ්‍ය ආකාරයට වෙබ් අඩවිය අපි නිර්මාණය කර දීමට පුළුවන්.

ඔබගේ අවශ්‍යතාවය සහ දුරකථන අංකය සමග topsinhalablog@gmail.com ලිපිනයට email එකක් එවන්න. අපි ඔබව සම්බන්ද කරගන්නම්.