Windows 10, Windows 7 හෝ Windows 8 සමග Dual Boot කරන්නේ කොහමද?

Microsoft  සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධති වන Windows 10 ඊයේ නිකුත් කල බව ඔබ හොදින්ම දන්නා දෙයක්. ඔබ Windows 7 හෝ හෝ Windows 8.1 යන මෙහෙයුම් පද්ධතියක භාවිතා කරන අයෙක් නම් ඔබට නොමිලේම  Windows 10 ලබා ගත හැකිය.

System Requirements

Processor: 1 gigahertz (GHz) or faster processor or SoC
RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS
Graphics card: DirectX 9 or later with WDDM 1.0 driver
Display: 800×600

Windows 7 හෝ Windows 8 සමග Windows 10 Dual Boot කරන්නේ කොහමද?

Windows 10

HowtoGeek බ්ලොග් අඩවිය විසින් How to Dual-Boot Windows 10 with Windows 7 or 8 යනුවෙන් ලිපියක් ඊයේ පල කළා. ඔබට එම ලිපිය බලමින් ඉතා පහසුවෙන් Windows 7 හෝ Windows 8 සමග Windows 10 Dual Boot කරගන්න පුළුවන්. එම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් පල වී තිබුනත් Screenshot ඉතා විශාල ප්‍රමාණයක් සමග පල කල ඇති නිසා ඔබට තේරුම් ගැනීම ඉතා පහසුය.

Post Comment