Premium WordPress Themes 25+ රුපියල් 950 කට
No 01 Premium WordPress Theme සමාගමක් වන HappyThemes හි Lifetime Membership Licence එක අපට ඇත. Licence එක අනුව, අපට ඔවුන්ගේ සියලු Themes නැවත විකිණීමට හැකිය. මම එය HappyThemes හිමිකරුගෙන් විමසු…
No 01 Premium WordPress Theme සමාගමක් වන HappyThemes හි Lifetime Membership Licence එක අපට ඇත. Licence එක අනුව, අපට ඔවුන්ගේ සියලු Themes නැවත විකිණීමට හැකිය. මම එය HappyThemes හිමිකරුගෙන් විමසු…
අන්තරජාලයෙන් මුදල් ඉපයීම ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් උවත්, තවමත් අප රටේ බොහෝමයක් දෙනා ඒ වෙනුවෙන් පෙළඹීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ සඳහා බලපෑ හැකි හේතු කාරණා රාශියක් තිබිය හැකියි. ඒ කෙසේ වෙතත්,…
තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ ලංකාවේ ඕනෙම අයෙක්ට ඉතාමත් පහසුවෙන් ආරම්භක කරන්න පුළුවන් ව්‍යාපාර වර්ගයකටයි . මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඔබගේ ගමේ ග්‍රාම සේවක මහත්තයා උදව්/සේවාව…
2019 September මාසයේ අපේ බ්ලොග් අඩවියට ආපු Client කෙනෙක්ට අපගේ SEO Audit සේවාව ලබාගන්න අවශ්‍ය උනා. ඔහු අපිට කතා කළා. ඔහුගේ වෙබ් අඩවියේ විස්තර සහ ඔහුට Google එකෙන් වෙබ් අඩවියට…
බොහෝ පිරිසක් රැකියාවක් සොයා ගැනීමට සිහින දකින විට, රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට සිහින දකින විට, ලෝකයේ ඉතාමත් සුළු පිරිසක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් දකිනවා. ඇත්තෙන්ම එය ලෝකයේ හොඳම…
අපේ රටේ පවතින විභාග කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක්‍රමය තුළ, නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේ රැකියාවක් කරන පුරවැසියෙක්. නමුත්, දියුණු වන ලෝකය තුල රැකියාවක් කිරීම යනු ඇත්ත වශයෙන්ම එතරම් වැදගත් කාරණයක් නොවන…
අන්තරජාලය හරහා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හුගක් අය කැමති. ශ්‍රී ලංකික ඔබ වෙනුවන් Microweb වෙබ් අඩවියත් Make Money Online ගැනත් හොද ලිපියක් ලියලා තියනවා. එයත් කියවන්න. පහත Video එකේ තිබෙන්නේ…
Colombo Stock Market ගැන සිංහලෙන්ම ඉගන ගන්න පුළුවන් තැනක් විදියට මම මීට කලින් දැකලා තිබුනේ මාධව අයියගේ guidetocse.com බ්ලොග් අඩවියයි. එම බ්ලොග් අඩවිය ආරම්භ කරේ මීට වසර ගණනකට පෙරයි. එහි…
Online Shopping කියන දේ මීට අවුරුදු කිහිපයකට කලින් ලංකාවට අලුත් දෙයක් උනාට දැන් බොහෝ දෙනා Online Shopping අත්දැකීම විදිනවා. බොහෝ දෙනා මේ සදහා යොදා ගන්නේ eBay අඩවියයි. නමිත් eBay වලට…
Huwaei Nova 2i කියන්නේ මේ වෙන විට ඇති හොදම budget smartphone විදියට හදුන්වන්න පුළුවන්. Singer ඇතුළු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Huwaei Nova 2i රුපියල් 44,900 කට මිලදී ගන්න පුළුවන්. මෙම දුරකථනය ගැන…